අලුත් අවුරුදු ජන ක්‍රීඩා රාශියකින් සමන්විත 2024 ඇල්විටිගල බක්මහ උළෙල අප්‍රේල් මස 27 වැනිදා උදෑසන 7 සිට ඇල්විටිගල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sri Lanka Latest News
ඇල්විටිගල නිවාසවාසීන් සංවිධාන කරනු ලබන මෙම බක්මහ උළෙල අවසානයේ සංගීත ප්රසංගයක්ද පැවැත්වෙන අතර, ඇල්විටිගල නිවාස සංකීර්ණයේ සියලු දෙනා හටම මේ සඳහා පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.