ඉමිටියාස් බාකීර් මාකාර් මහතා සමගි ජන බලවේගය සමග විරසකව සිටිනා බවට ඇතැම් ආණ්ඩු හිතවාදී මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබූ අතර එය සහමුලින්ම අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් පමණක් බව ඔප්පු කරමින් ඒ මහතා අද සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි විය.
නීති විභාගය සඳහා ගෙන ඒමට නියමිත රෙගුලාසි පිළිබඳව එහිදී ඉම්තියාස් බාකීර් මාකර් මහතාද සිය අදහස් ද ඉදිරිපත් කරනු ලැබීය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් මන්ත්‍රී රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.