මේ වෙලාවෙ මැතිවරණ වැඩක් නෑ! මට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න! රාජිතගෙන් ප්‍රකාශයක්! VIDEO

මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. Your browser does not support the video tag. ADVERTISEMENT ඒ මහතා කියා සිටියේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට සූදානම් බවකි.