Friday, June 19, 2026
 

Uncategorized

වරායේ 51%ක් අපිට තියාගෙන ඉතිරිය ආයෝජකයන්ට දෙනවා -වරාය ඇමැති මල්වතු අනුනාහිමියන්ට දැනුම් දෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි 51%ක කොටස් අයිතිය ආණ්ඩුව වෙත තබාගෙන ඉතිරි 49%ක කොටස් දෙස්, විදෙස් ආයෝජකයන් වෙත පැවරීමට පියවර ගන්නා බව වරාය හා නාවික සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා...

Read more
කාශ්‍යපටත් කලින් පර්වතයක් උඩ මාලිගාවක් හැදූ කව්ද මේ ලජ්ජතිස්ස -මව්රට විශේෂ ගවේෂණය EXCLUSIVE

මෙතෙක් කාලයක් නිසි අවධානයට ලක් නොවූ නමුත් අපේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් රාශියක් සඟවා ගත් සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස රජගල හඳුන්වන්න පුළුවන්. අති දුෂ්කර මඟක් ඔස්සේ ගන වනාන්තරය මැද සැඟවුණු රජගල සොයා ගොස් එහි සියලු තොරතුරු විමසා බලන්නට අප තීරණය කළේ...

Read more
මෛත්‍රීපාලට පොහොට්ටුවෙන් සැර උත්තරයක් (VIDEO)

ලංකාවේ ඇතුළත ප්‍රශ්න පිළිබදව විදේශීය මාධ්‍ය සමග සාකච්ජා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ හිටපු ජනාධිපති සහ සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

Read more
ගෝල්ෆේස් එක ළඟ වන උද්‍යානයක්: ආපන ශාලා සංකීර්ණයක් (PHOTOS)

රුපියල් මිලියන 135ක වියදමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින ලෙස ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ සකස් කළ නාගරික වන උද්‍යානය පසුගියදා විවෘත කෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නාගරික වන උද්‍යානය පිහිටුවා...

Read more
චීනය මුහුද යටින් ගිහින් රටවල්වල ඔත්තු බලා මාට්ටු

චීනය විසින් ඉන්දියන් සාගරය තුළට “සී වින්ග් ග්ලයිඩර්” නමින් හැඳින්වෙන දිය යටින් ගමන් කරන නියමුවන් රහිත නිරීක්ෂණය යාත්‍රා විශේෂයක් යොදවා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කොට ඇත. චීන විශේෂඥයෙකු විසින් ෆෝබ්ස් සඟරාවට ලියූ සටහන උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා...

Read more
විද්වත් කමිටුව කොරෝනා සිරුරු භූමදානයට අවසර දීලා!

කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කළ දෙවන විද්වත් කමිටුවේ සාමාජිකයන් 11 දෙනාම භූමදානය සදහා අවසර දී ඇති බව වාර්තා වේ. මෙම කමිටුවට වයිරස පිළිබද විශේෂඥයන්, ක්ෂුද්‍ර විද්‍යාඥයන් සහ ප්‍රතිදේහ පිළිබද විශේෂඥයන් ඇතුළත්ව සිටියහ. කොරෝනා සිරුරු භූමදානය හරහා කිසිදු විසක්...

Read more
රන්ජන් හොරෙක්!!!

සිය නම ව්‍යාජ ලෙස භාවිත කරමින් විවිධ වංචනික කටයුතුවල නිරත වන පුද්ගලයන් රැසක් පිළිබද තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට දැරිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සිය...

Read more
විමල්-දයාසිරි-හරීන් රහස් සාකච්ජාවක: මහ රෑ පාටිය අලුත් දේශපාලන ගේමක්ද? (රාජ්‍ය රහස්)

ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළ මහා සඟරුවන මෙම විරෝධතාවලද ඉදිරි පෙළ විරුවන් බවට...

Read more
අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය යථාවත් කිරීම සදහා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කරන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවුණු එම පොලිස් මෙහෙයුම්වලට මත්කුඩු ජාවාරම් කරුවන් යැයි සඳහන් පුද්ගලයින් දහ පහළොස් දෙනෙක් දිනකට කොටු කර ගැනීමට...

Read more
රාජසභා මණ්ඩපය බිමට සමතලා කළ කුරුණෑගල නගරාධිපති තවත් විනාසයක් කරයි (VIDEO)

කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයේ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ. කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය...

Read more
Page 91 of 183 1 90 91 92 183

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී 2026 ජූනි 17 දින පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ...

Read more