රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වහාම සෞඛ්‍ය අංශ සමග ගත යුතු ඉදිරි පියවර පිළිබද සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ. එහිදී පාර්ලිමේන්තුවේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය වත්පිළිවෙත්...
Read moreගෝඨා ජනාධිපති ධුරයට තේරී පත්ව මේ වන විට වසරකුත් මාස දෙකක් ගතව තිබේ. ගෝඨා 69 ලක්ෂයක ජනතා වරමින් ජනාධිපති වී හරියටම වසරක් පිරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඒ වසරක් පිරෙද්දී විපක්ෂය ගෝඨාභයට එරෙහිව විශාල ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළේය. ඒ ප්‍රචාරක මෙහෙයුමේ...
Read more‘රාජපක්‍ෂලා ඡන්ද තියන්න ශූරයෝ…’ මේ ඒ කාලයේ මිනිස්සු කී කතාවකි. කතාව ඇත්තය. රාජපක්‍ෂලා ඡන්දවලට බය නැත. 2005 ජනාධිපතිවරණය දින්න විගස 2006දී පුංචි ඡන්දය පැවැත්වීය. රාජපක්‍ෂලා පුංචි ඡන්දයට ගියේ 2005 ජනාධිපතිවරණය දිනවල දුන්න ජනතා විමුක්ති පෙරමුණ පුංචි ඡන්දයට වෙනම ඉල්ලන්න තීරණය...
Read moreකොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (06) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,036.76 ක් ලෙසින් වාර්තා වූ එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.90 ක ඉහළ යාමක් වේ. 2015 නොවැම්බර් 24 දිනට පසු ඒකක 7,000 සීමාව කරා සියලු කොටස්...
Read moreජාතිකවාදය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක අදහස් පළකරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කොට ඇති මිලින්ද මොරගොඩ මහතා ලිපියක් පළ කොට තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. 'ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන...
Read moreරාජකාරි අවස්ථාවේදී කොරෝනා රෝගය වැළඳෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් යොමු කිරීමට නිසි මධ්‍යස්ථානයක් සකස් කරන ලෙසට ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ශ්‍රී ලන්කන් පාලනාධිකාරියෙන් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම ඉවත දැමීම හේතුකොට ගෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්...
Read moreකොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දිය යුතු බවට මතුව ඇති සංවාදය පිළිබදව පසුගිය සදුදා (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජාවට ලක්ව තිබේ. මෙහිදී ඇමැතිවරුන් විවිධ අදහස් පළ කොට ඇති අතර අවසානයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන...
Read moreරුවන්මැලි මහසෑයට සැදැහැවතුන් විසින් පූජා කළ අටපිරිකර කිහිපයක් සොරාගැනීමට කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උඩමළුව පොලිසිය පියවර ගෙන ඇත. මොවුන් දෙදෙනා විසින් රුවන්වැලි සෑයේ පේසාවළලු මත තැන්පත් කර තිබූ අටපිරිකර 4ක් සොරාගෙන යාමට තැත් කරද්දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට...
Read moreමාසිකව ලැබෙන රුපියල් පන්දහසේ පින්පඩිය වසර 17ක් තිස්සේ පින් කැටයක තැන්පත් කරමින් එම මුදලින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වළකඩ ගමේ විහාරස්ථානයට පූජා කළ නෙත් අන්ධ පින්වන්තයකු පිළිබඳ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අගලවත්ත, පාලින්දනුවර, වළකඩ ග්‍රාමසේවා කොට්ඨාසයේ කොස්හේන ප්‍රදේශයේ කුරුඳුකාරගේ...
Read moreපෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදාමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් මෙම වසරේ මුල් කාර්තුවේදී ස්විට්සර්ලන්තය බලා පිටත්ව යන්නේ සිය අඹු දරුවන්ද සමගිනි. ඒ යම් ජීවිත තර්ජනයක් හේතුවෙන් දේශපාලනික රැකවරණය පතාය. ස්විට්සර්ලන්තයට ඔහු අඹුදරුවන් සමග ඇතුළුවන විට යුරෝපාකරයේ කොවිඞ් 19 පවතින්නේ වේගවත්...
Read moreඅමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.