දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඊයේ (01) දිනයේ රෝහල්ගත කර ඇති ඒ මහතා අද (02) දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව දැනගන්නට ඇත.
Read more2015ට පෙර මහින්ද ජනාධිපති පුටුවේ වාඩිවෙලා සිටිද්දී මොනයම් හෝ රාජ්‍ය ආයතනයක වෘත්තීය සමිතියක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට කලියෙන් පැමිණ මහින්දව මුණගැසීම සිරිතක් කරගෙන තිබිණ. ඇතැම් විට වැඩවර්ජනය ආරම්භ කිරීමට පෙර නොකළත් වැඩවර්ජනය ආරම්භ කිරීමෙන් පසු හෝ වර්ජනය අතරමැදදී හෝ වෘත්තීය සමිතිකාරයන්...
Read more2015ට පෙර මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්‍ෂව හඳුනාගෙන සිටියේ මහින්දගේ මල්ලි ලෙසය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මනා ලෙස සම්බන්ධීකරණය කරගෙන මහින්දගේ නියෝග අකුරට ක්‍රියාත්මක කොට යුද්ධය දිනල දුන්න ආරක්‍ෂක ලේකම් ලෙසය. 2010ට පසු කොළඹ ලස්සන කිරීමේ වැඩකාරයා ලෙසත්...
Read moreමෙරට ප්‍රථම වතාවට “සිලෝන් ඇඹුල් කෙසෙල්” සන්නාමය යටතේ මෙරට නිෂ්පාදනය කළ ඇඹුල් කෙසෙල් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමට සූදානම් බව දැනගන්නට තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ යාපනය දිස්ත්‍රික්කය මුල් කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමය. කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ (ASMP) උපදේශක ආචාර්ය...
Read moreදෙරණ නාළිකාව මගින් විකාශය කරන 'පොදු' ටෙලිනාට්‍ය තුළ දුම්කොළ සහ මධ්‍යසාර ආදිය ප්‍රවර්ධනය කරන ආකාරයේ වෙළද දැන්වීමී සහ ජවනිකා ඇතුළත් බවට මහජනතාවගෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බවටත්, එය 2006 අංක 27 දරණ දුම්කොළ සහ මධ්‍යසාර පනත උල්ලංඝනය කිරීමක් බවටත්...
Read moreකොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමර්ග පිළිබද සෙවීමට පත් කළ විද්වත් කමිටුව සිය අවසන් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දී ඇති බවත්, එමගින් කොරෝනා මළ සිරුරු භූමදානය සදහා අවසර ලබා දී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි....
Read moreකොරෝනා ව්‍යාප්තියට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය සදහා දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි හමුදා නිලධාරීන් 25 දෙනකු පත් කිරීමට හමුදාපති ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන ඇත. යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඊට අදාළ ලිපි හමුදාපතිවරයා විසින් මෙම නිලධාරීන්...
Read moreමහාපරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වෙමින් සිංගප්පූරුව එරට වැසියන්ට එන්නත ලබා දීම ඊයේ (30) ආරම්භ කොට තිබේ. ඔවුන් මෙසේ ලබා දෙන්නේ අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම් මගින් නිෂ්පාදනය කරන ලද එන්නතය. එරට සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම...
Read moreනියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා හට බම්බලපිටිය ප්‍රදේශයේ 'ලොරිස්' පෞද්ගලික නිවාස සංකීර්ණයේ නව නිල නිවසක් ලබාදී ඇත. නියෝජ්‍ය කථානායකවරයකුට මෙසේ පෞද්ගලික නිවාස සංකීර්ණයක නිල නිවසක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ. මින් පෙර නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී...
Read moreහලාවත මුන්නේශ්වරමේ සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පස් ලෝ දේව ප්‍රතිමාවක් සොරකම් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී. පසුගිය 29 වැනිදා අලුයම මෙම සොරකම...
Read moreඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.