සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා මේ වනවිට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් උත්සව අවස්ථාවකදී කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබේ. එහි මෙසේ සදහන්ය. මම බොහෝම ආඩම්බර වෙනවා එක මිනිහෙක් හරි ජීවිතේ බල්ලට දාලා කෙළින් කතා...
Read more1848 මාතලේ කැරැල්ල ඔබට මතකද? ටොරිංටන් සාමිවරයා විසින් පැනවූ අසාධාරණ බදුවලට එරෙහිව වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා සහ ඩිංගිරාළ ඇතුළු පිරිස මෙම කැරැල්ලට පණපෙවීය. ඒ නයින් ගත්කල මාතලේ යනු වීරවරුන්ගේ නිජබිමකි. වීරවරුන්ගේ අඩිපාරේ යන තවත් වීරවරු පිරිසක් මාතලෙන් බිහිවිය. ඒ වීරවරුන්...
Read moreතමාව දසමසක් කුස දැරු මව්තුමියට සලකන බුදු පුතෙක් ගැන අපිට අහන්නට ලැබූණා. ඒ ස්වාමින්වහන්සේ වැඩවෙසෙන්නේ හෝමාගම පිටිපන දකුණ, ගලගාහේන, සීවලි සදහම් සෙවණෙයි. උන්වහන්සේ ආගමික ශාසනික මෙහෙවර කරමින් මව්තුමිය පෝෂණය කරමින් කල්ගෙවන බව අපට දැනගන්නට ලැබුණා. ඒ ගෝණදෙණියේ සීවලි ස්වාමින් වහන්සේයි....
Read moreඅමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ. තාවකාලිකව වසාදමා තිබූ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි...
Read moreප්‍රභාකරන් යනු ම්ලේච්ජ ත්‍රස්තවාදියකු බවත් හරීන් ප්‍රනාන්දු යනු මානව හිතවාදී නායකයෙක් බවත් පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා කළ තර්ජනය හමුවේ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් කියා සිටියේය. හරීන් ප්‍රනාන්දු මහතාගේ මයිල් ගහකට හෝ...
Read moreයාපනය විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමිවරයා පවසා ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අතීතයේ තුවාල සුව කිරීමට සහ ලංකාවේ ගැටුමට...
Read moreටී 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි වූ මාළිගාවත්තේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපතිව වැඩ විසූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති පොදු සමාවකින් නිදහස හිමිවීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ දැඩි කථාබහකි. අපේ...
Read moreරත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් ආන්දෝලනාත්මක භික්ෂු ඝාතනයක් සිදුවන්නේ හංවැල්ලෙනි. ඒ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ වාසය කළ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ ඝාතනයයි. එම ඝාතනය සිදුවන්නේ උන්වහන්සේව පැහැර ගැනීමෙන්...
Read moreකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක පෙර නිමිත්තක්දැයි ඇතිවූ සැකයක් මතය. එම සැකය වඩාත් තීව්‍රවන්නේ ඊට දින හයකට පෙර මාවනැල්ල...
Read moreවත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත වූ අතර, චීන සංචාරයක් සඳහා කාල වකවානු වෙන්කරගෙන තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් චීන...
Read moreඔබතුමියත් ආණ්ඩුවේද? රතු කට්ටේදී සුජීවට රතුකට්ට පනී... රතු කට්ට හොඳටම උණුසුම් Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.