මගීන් නොමැති තවත් අභිරහස් බෝට්ටුවක් අද (21) දෙවුන්දර සහ නිල්වැල්ල ධීවර වරායට ඔබ්බෙන් මුහුදේ තිබී සොයා ගෙන ඇත. ගැඹුරු මුහුදේ නාවික සැතපුම් 20 ක් දුරින් මෙම බෝට්ටු හමු වූ බව මිරිස්ස වෙරළාරක්‍ෂක ස්ථානයට දැනුම් දුන් බව ධීවරයෝ පැවසූහ. ඉන්පසුව ඔවුන්...
Read moreසංචරණ සීමා දමා රට කොතරම් වසා තිබුණත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම සංචරණ සීමා බලපාන්නේ නැත. අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ලෑල්ලෙන් පවා ඔවුන් මත්ද්‍රව්‍ය රට පුරාම බෙදාහරින්නේ පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේද ආශීර්වාදය ඇතිවය. කොවිඩ් දෙවැනි රැල්ලට රට වසා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්...
Read moreතෙල් මිල ඉහළ දැමීමත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල ඉහළ යන තත්ත්වයක් උද්ගත වී ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එලෙස වැඩිවන ජීවන වියදම දරාගැනීම ජනතාවට ඉතා අසීරු කාරණයක් බවට පත්ව ඇත. රජය තෙල් මිල වැඩි කළේ පසුගිය සතියේ වුවද, ඊට...
Read moreදකුණු මුහුදේ ගිලුණු නැව් තුන් හාරසීයක් පමණ ඇති බවත්, එම ස්ථානවල මේ වනවිට ගල්පර නිර්මාණය වී මත්සයින් බිත්තර දැමීම වැනි කාර්යයන් සිදු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ ය. එක් කාලකදී මිය ගිය කැස්බෑවන් වෙරළට ගොඩ ගැසීම...
Read moreලෝ ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ආයෝජකයකුද වන ආචාර්ය කොර්නේලියස් ‘කොනී’ බෝර්ෂ් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ සූදානමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත. ආරම්භක ව්‍යාපාරවල වඩාත් ක්‍රියාකාරී යුරෝපීය ආයෝජකයා ලෙස කොනී සැලකේ. 1995 සිට ආයෝජන ව්‍යාපෘති 400 කට අධික ප්‍රමාණයක්...
Read moreදේශපාලකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ජනතාව ඉදිරියට පැමිණ අදහස් දැක්වීමේදී ජනතාවට ආදර්ශයක් වන අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුව ආවරණ පැළද සිටිය යුතු බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. නිවේදයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඇතැමුන් එම...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර එකහමාරක් ගත වී තිබේ. සාමාන්‍යයෙන් අලුත් ජනාධිපතිවරයකු යටතේ පිහිටුවන අලුත් ආණ්ඩුවක මුල් වසර ‘ආණ්ඩුවේ මධුසමය’ ලෙස හැඳින්වෙන අතර එම කාලසීමාව ඇතුළත එතරම් ප්‍රශ්නවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවන්නේ...
Read moreහෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමග අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විශේ්ෂ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම කුඩු තොගය කළුතර කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කොට ඇති 'කුඩු සලිදු'...
Read moreචිනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම චීනයේ බුද්ධි අංශ භාරව කටයුතු කළ අමාත්‍යවරයාද වන ඩොන් – ජින් – වේ යි සිය දියණියද සමග ඇමරිකාව වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකාවට පලා ගිය චීන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූහාන්...
Read moreජිනිවා නුවරදී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනපති වැලඩමිර් පුටින් අතර පැවැත්වෙන සාකච්ඡුාව සම්බන්ධයෙන් අල් කයිදා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන්ගේ ඥාති දියණියක් වූ නූර් බින්ලාඩන් විරෝධය දක්වා ඇත. බයිඩන් දුර්වලයෙක්, ඇමරිකාව මෙහෙයවන්නේ තවත් පුද්ගලයෙක් යැයි ඇය කියා සිටියාය. කෙසේවෙතත්...
Read moreනාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.