රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන තිබේ. මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු අද (28) ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවය. අවම වශයෙන් ලක්ෂ...
Read moreපූර්ණ එන්නත්කරණයට ලක්වූ අමෙරිකානුවන් පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, පාසල් දරුවන් හා ගුරුවරුන් ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට එරට ආසාදිතයින් යළි...
Read moreකොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම...
Read moreසිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් කලාකරුවෝ පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක්...
Read moreආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ජාවක් ඊයේ (26) පැවැත්වී තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම සාකච්ජාව පැවැත්වී ඇත. මෙහිදී දෙපාර්ශවයම පොදු වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බවද දැනගන්නට...
Read moreවතුකරයේ දැරියක වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතුකරයේ දේශපාලන නායකයකු වූ වඩිවේල් සුරේෂ් මහතා එම මරණයට සාධාරණය ඉෂ්ට විය යුතු බව කියා සිටියේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට...
Read moreකැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාගේ අතීතාවර්ජනයක් පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් යොමුව තිබේ. ඒ, මීට අවුරුදු 37කට පෙර එංගලන්ත සංචාරයක් අතර සිදුවූ සිදුවීමක් පිළිබදවය. එහිදී රාජා මහේන්ද්‍රන් මහතා කණ්ඩායමේ සියලුම...
Read moreශ්‍රීලනිපය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද දින පැවැත්වීමට සැලසුම් කර තිබූ පැයක සාකච්ජාව පැය දෙකහමාරක් පුරා ඇදී ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී ශ්‍රී ලනිප නියෝජිතයන් තම පක්ෂ සාමාජිකයන්ට වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති කෙණෙහිලිකම් සහ දෙපාර්ශ්වය අතර...
Read moreපහරදීම් නිසා අස්ථි බිදීම, සිගරට් කොටවලින් පුළුස්සනු ලැබීම හෝ ලිංගික අතවරයන්ට ලක් වීම වැනි දරුණු හිංසනයන්ට ලක්වන දරුවකු හෝ දෙදෙනෙකු සෑම දිනකම ළමා රෝහලට ඇතුළු කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දෙමව්පියන් නැති දරුවන්...
Read moreපාතාල අපරාධකරුවන් නැවතත් එකා දෙන්නා පොලීසියේ වෙඩි හුවමාරුවලින් මරුමුවට පත්වන විට රටින් පැනගන්නට මානබලන පාතාල අපරාධකරුවන් බොහෝය. ‘ගොනාකෝවිලේ රොහා’ද දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප අරන් එළියට ආවේ බෝට්ටුවක නැගී ඉන්දියාවටවත් පලාගොස් මේ වෙඩි හුවමාරුවලින් බේරී සැනසිල්ලෙන් ජීවත්වීමේ අරමුණ ඇතිවය. බෝට්ටුව...
Read moreවිනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.