• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට නොදන්න මහාරාජා රටට දුන්නු මහගු තෑග්ග! අවුරුදු 37කට පසු අර්ජුන හෙළිකරයි!

July 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රට නොදන්න මහාරාජා රටට දුන්නු මහගු තෑග්ග! අවුරුදු 37කට පසු අර්ජුන හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති රාජා ‌මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාගේ අතීතාවර්ජනයක් ‌පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් යොමුව තිබේ.

ඒ, මීට අවුරුදු 37කට පෙර එංගලන්ත සංචාරයක් අතර සිදුවූ සිදුවීමක් පිළිබදවය.

එහිදී රාජා ‌මහේන්ද්‍රන් මහතා කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට ඔහුගේ ලන්ඩනයේ පිහිටි මහල් නිවාසයේ නවාතැන් දීමට පියවර ගෙන ඇත.

එමෙන්ම තරගයේදී ලකුණු 100ක් ලබා ගන්නා සෑම ක්‍රීඩකයෙක්ටම සිය පෞද්ගලික මුදලින් පවුම් 1000ක මුදලක් ලබා දෙන බවද රාජා ‌මහේන්ද්‍රන් මහතා තරගයට පෙර ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සිදත් වෙත්තමුණි, අමල් සිල්වා සහා දුලිප් මෙන්ඩිස් ශතක වාර්තා කර තිබේ. අර්ජුනට ලබා ගත හැකි වී ඇත්තේ ලකුණු 84ක් පමණි.

ඒ සම්බන්ධයෙන් අර්ජුනටත් වඩා කනගාටුවට පත්ව ඇත්තේ රාජා ‌මහේන්ද්‍රන් මහතාය.

මන්ද යත් අර්ජුන නැමැති තරුණ ක්‍රීඩකයාගේ දක්ෂතා ඒ වනවිටත් රාජා ‌මහේන්ද්‍රන් මහතා හදුනාගෙන සිටීම හේතුවෙනි.

ඒ අනුව පොරොන්දු වූ පරිදි සිදත්ටත්, දුලිප්ටත්, අමල්ටත් පවුම් 1000 බැගින් දී ඇති රාජා ‌මහේන්ද්‍රන් මහතා කුඩා අර්ජුනට පවුම් 2000ක ත්‍යාගයක් ලබා දීමට පියවර ගෙන ඇත.

රාජා ‌මහේන්ද්‍රන් මහතා සහ අර්ජුන අතර එදා ආරම්භ වූ මේ හිතවත්කම රාජා ‌මහේන්ද්‍රන් මහතා මියයන තෙක්ම පැවැති බව අර්ජුන සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

මරණ 48ක්! ආසාදිතයන් 1653ක්!

Next Post

පොත් අරන් දෙන්න එක්කන් ඇවිත් IT ගුරා 17 හැවිරිදි සිසුවියට කාර් එක ඇතුළෙදි අතවර කරලා!

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper