තනතුරු ලැබීමෙන් වසරකට පසු මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයේ රාජකාරී භාරගැනීම සදහා සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද්දේ 2020 වසරේ අගෝස්තු මාසයේදීය. එම පත්වීම පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් පසුගිය...
Read moreපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරියේදී තමන් ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන බලවේගයක් සමඟම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමිනියුස්ට් පක්ෂය...
Read moreකිලිනොච්චිය මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක සිටි තරුණයෙකුට ඊයේ (01) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එම තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. පහරකෑමට ලක්වූ තරුණයා නිවසේ නිදාසිටි අවස්ථාවේදී යුතුරුපැදිවලින් මුහුණු ආවරණය කොට ගෙන තියුණු...
Read moreප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක...
Read moreමහත් ආන්දෝලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ආණ්ඩුඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ . මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේම පාර්ශව...
Read moreශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසයි. සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි. පවතින තත්ත්වය...
Read moreට්‍රැමඩෝල් සහ තයිරොක්සීන් මිලිග්‍රෑම් 50 ඖෂධ ශ්‍රී ලංකාව තුළම නිපදවීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට සියලු කටයුතු සැලසුම් කර තිබේ. ට්‍රැමඩෝල් ඖෂධය වේදනා නාශකයක් ලෙස ලබා දෙන අතර තයිරොක්සින් ඖෂධය තයිරොයිඩ් රෝගයට ලබා දෙනු ලැබේ. මේ හරහා විශාල විදේශ...
Read moreශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවයේ නිරතව සිටි මෙහෙකාරියගේ මරණය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන්නක් බවට පත්ව හමාරය. අද රටේ එම මරණයට එරෙහිව ගොඩනැගී ඇත්තේ දැවැන්ත විරෝධයකි. වතුකරයේ මෙන්ම උතුරේත් දකුණේත් එම මරණයට වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන්නැයි...
Read moreඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට (01) විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන සහ විහාරමහා දේවි උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව යුදහමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පළමු මාත්‍රාව ලබා ගෙන ඇති සියල්ලන්ටම හෙට සහ අනිද්දා...
Read moreනුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.