කොරෝනා රෝගීන් මේ වනවිට විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, රෝහල් ධාරිතාව පවා ඉක්මවා ගොස් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට අදාළ ජායාරූප සහ වීඩියෝ පවා ඉදිරිපත් කරමින් විපක්ෂනායකවරයා සිය අදහස් දැක්වීමය.










