• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වනජීවීය ඇතුළේ කඹ ඇදිල්ලක්! තුවාල වූ වල්අලි බෙහෙත් නැතිව මැරෙන තත්ත්වයක්!

August 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
වනජීවීය ඇතුළේ කඹ ඇදිල්ලක්! තුවාල වූ වල්අලි බෙහෙත් නැතිව මැරෙන තත්ත්වයක්!
Share on WhatsAppShare on Facebook

වනජීවී දෙපාර්තමේන්තුව තුළ සේවය කරන සේවය කරනු ලබන පශුවෛද්‍යවරුන් හා දෙපාර්තමේන්තුවේ පරිපාලනය කරනු ලබන නිලධාරින් අතර කලක සිට පවතින කඹඇදිල්ලක් හේතුවෙන් වෙඩිවැදීමි හා වෙනත් ⁣හේතු නිසා තුවාල වී සිටින අලිඇතුන් සහ වෙනත් අසරණ වනසතුන් ප්‍රතිකාර නොමැතිව මියයන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.

පාලන බලය සතු විද්‍යාත්මක ⁣සේවයේ නිලධාරීන් පශුවෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ට කුඩමිමාගේ සැලකිලි දැක්වීමත්, ඔවුනට හිමි ව්‍යවස්ථාපිත දීමනා හා උසස්වීම් සියල්ල අහුරාගෙන සිටීමත් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම හේතුව නිසා වනජීවි දෙපාර්තමේන්තුව තුළ විශාල කඩාවැටීමක් සිදුව ඇති අතර කලකිරීමට පත්වි ඇති පශුවෛද්‍යවරු වෙනත් අංශවල රැකියා සොයමින් සිටින බවද දැනගන්නට ඇත.

ඵසේම අත්‍යවශ්‍ය බෙ⁣හෙත් නිසි වේලාවට නිසිපරිදි ඇනවුම් කිරීමට ඉහල නිලධාරින් කටයුතු නොකිරීම තුළ තත්ත්වය තවත් බරපතළ වී ඇති බව පැවසේ.

මෙම ගැටලුව පිළිබඳව පශුවෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අදාළ අංශ දැනුවත් කර ඇතත් ⁣වනජීවි දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් අධිකාරිවාදී දෙතුන්දෙනකුගේ බලපුලුවන්කාරකම් හේතුවෙන් නිසි පිළිතුරක් නොලැබෙන බව දැනගන්නට තිබේ.

දැනට වනජීවි දෙපාර්තමේන්තුව තුළ පශුවෛද්‍යවරුන්ගේ හිගයක් පවතින අතර පසුගිය කාලයේදී මෙම දෙපාර්තමේන්තුවට පත්කරන ලද පශුවෛද්‍යවරුන් 16 දෙනෙක් ප්‍රතික්ෂේප කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කිරීම නිසා වර්තමානයෙහි ඇති ගැටලු ඉහළ යාමට හේතු වි ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

TECNO CAMON 17 දුරකතන දැන් ශ්‍රී ලංකාවේ

Next Post

මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper