ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත 42 දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාල පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිතර වෙමින් සිටිය දී ය.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවය.










