Sri Lanka Latest News
Read moreත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News අද...
Read moreඅද අපි මේ හඳුන්වා දෙන්නේ අලුත් කෙනෙක්. ඒ ‘සිහිනෙක තනිවෙලා’ ආදරණීය ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඔහු නමින් හසිත රාජපක්ෂ. තමන්ගේ කුලුඳුල් ටෙලි නිර්මාණය ගැන හසිත ‘මව්රට’ හාට් අප සමග ප්‍රථම වතාවට කතා කළේ මේ විදියටයි.Sri Lanka Latest News හසිතගේ සිහිනය සැබෑ වුණා...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩි වී චානක සංජිව එදිරිමාන්න යන අය අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වෙත පැමිණියා.Sri Lanka Latest News ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න අනුර ප්‍රියදර්ශන යාපා චාමර...
Read moreඅද පැවැති පෑලියගොඩ නගර සභාව දැඩි උණුසුම්කාරී තත්ත්වය් මතුවිය.Sri Lanka Latest News ඒ, මාලිමා මන්ත්‍රීවරයගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග අනුරාධපුරයේදී හසුවීමත් සමගය.
Read moreඉදිරි පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News අනුරාධපුරයේ පැවැති ජනහමුවකදී විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේය. https://www.youtube.com/watch?v=WFrERQIMIGk
Read moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා ලබන ජනවාරි මස 26 වනදා අධිකරණයට කරුණු...
Read moreජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
Read moreපසුගිය දිනෙක RMV ආයතනයේ පද්ධතිය වුවමනාවෙන් බිද වැට්ටූ බව මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පැවසීය.Sri Lanka Latest News එහිදී සිදුව ඇත්තේ හොරු අල්ලන්න යද්දී හොරු කැරලි ගැසීම ආරම්භ කොට ඇති බවයි.
Read moreබලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල...
Read moreවාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.