බලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල...
Read moreඅනේ මම දන්නේ නෑ ඕවා කියලා මොකවත්ම නොකර ඉන්න හිතනකොට, කන්තෝරුවෙන් කතාකරලා කියනවා ලියන්නම කියලා. ඒ නිසයි මේ ලියන්නේ. ඇත්ත කතන්දරේ තමයි මහත්තයෝ, අපිත් ඉංග්‍රීසි දන්නේ නෑ. ඒ නිසා අපි සිංහලෙන් ලියාගෙන, සිංහලෙන් කියවාගෙන, සිංහලෙන් වැඩ කරගෙන ඉන්නවා. මේක ටිකක්...
Read more2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ප්‍රකාරව 2025 වර්ෂයට අදාළව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ කටයුතු කිරීමට අපොහොසත් වන සියලුම මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණ නිලධාරීන් උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීමත් තීරණය කර ඇත.Sri Lanka...
Read moreසංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී...
Read moreමෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිපලවලට අනුව මාලිමාව ඉදිරියෙන් සිටියද ඔවුන්ට 43.04%ක ප්‍රතිශතයක් පමණක් හිමිව තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News සජබය 20.21% ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයේ සිටී. 43.04% NPP2,232,686 Jathika Jana Balawegaya 1954 Members 20.21% SJB1,048,221 Samagi Jana Balawegaya 831 Members 9.87%...
Read moreකොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඊයේ (02) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළවම අත්අඩංගුවට...
Read more‘පාස්කු ප්‍රහාරය යනු ලෝකයේ වඩාත්ම හොඳින් විමර්ශනය කරන ලද ත්‍රස්ත ප්‍රහාරවලින් එකකි. අල්කයිඩාවේ 9/11 ප්‍රහාරයෙන් සහ 2023 ඔක්තෝබර් 07 දින සිදුකළ හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය විසින් සිදුකරන ලද ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ ලෝකයේ තුන්වැනි...
Read moreබන්ධනාගාරගතව සිටින චාමර සම්පත් දසනායක මහතාගේ සුවදුක් විමසීම සදහා නාමල් රාජපක්ෂ මහතා බදුල්ල බන්ධනාගාරය වෙත ගොස් තිබිණ.Sri Lanka Latest News
Read moreසමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.Sri Lanka Latest News වැල්ලම්පිටිය පොලීසිය විසින් මෙම කරුණු වාර්තා කිරීම සිදු කර තිබුණි. පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම අපරාධයට පිය...
Read more2007 වසරේ, තමන් පරිසර ඇමතිව සිටි සමයේ දී, වදුරු ගහනය පාලනය කිරීම සදහා, උන් අල්ලා රන්දෙණිගල දූපතකට ගෙනිහින් දැමීමට කටයුත-ු කළ බව පාටලී චම්පික රණවක මහතා පවසයි. Sri Lanka Latest News තමන්ට ලැබුණු විශේෂඥ උපදෙස් මත එය ක්‍රියාත්මක කළද ඉන් සාර්ථක...
Read moreකාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.