• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 10කට පසු නාමල් ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය ඇතුළු වෙයි! 21 ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
‘ජනාධිපතිතුමනි.. අපි ඔයාට බය නෑ! ඔයාගෙ ආණ්ඩුවක් යටතේම මහින්ද රාජපක්ෂව නිදොස් කොට නිදහස් කරගන්නවා! පොහොට්ටුවේ ඉන්නෙ මහින්දගේ මිනිස්සු කියන එක මතක තියාගන්න’! පොහොට්ටු මැයි රැලියේදී තාත්තගේ වගකීම නාමල් කරට ගනී! ආණ්ඩුවට ලොකු අභියෝගයකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩි වී චානක සංජිව එදිරිමාන්න යන අය අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වෙත පැමිණියා.Sri Lanka Latest News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න අනුර ප්‍රියදර්ශන යාපා චාමර සම්පත් දසනායක යන අයද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

දෙපාර්ශවය සාකච්ඡාවෙන් පසුව නාමල් රාජපක්ෂ පිටතට පැමිණ අදහස් දක්වමින් මෙසේ කියා සිටියා.

විසිඑක්වෙනදා පැවැත්වෙන විපක්ෂයේ රැළිය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කළා. වසර ගණනකට පසු යළිත් මෙම ස්ථානයට ඇවිල්ලා අපි සාකච්ඡා කරා ආණ්ඩුව කරන බොරුව රටට හෙළි කරන රැලිය පිළිබද.

පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්න.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ අපි සාකච්ඡා කරා මේ සඳහා අපි හිතනවා විපක්ෂයේ සියලු දෙනාම සහභාගි වෙයි කියලා. අපි බලමු 21 වෙනිදාට මොකද වෙන්නේ කියලා.
ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතරහමාරම කතා කරන්න බලාගෙන ඇති.

අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා. මේ අයට ගමට ගිහිල්ලා කියන්න වෙන්නේ අපිට කැබ්රථ ලැබුණා කියලා තමයි.

අලගොවියා ලුණු ගොවියා අසරණ වෙලා හාල් මාෆියාව නවත්වන්න ආවේ අද හාල් පිටරටින් ගේනවා.

අපි ලග කන්ටේනර් ගෙනාපු අය නෑ ඉඩම් මංකොල්ල කාපු අය නෑ.
ලූණු ආනයනය කරපු අය නෑ.
හාල් ගෙන්නපු අය නෑ.
විසි එක්වෙන වේදිකාවට මේ අය කවුරුත් නැහැ.

මත්කුඩු සම්බන්ධයෙන් මගේ නම හැමතැනම මේ අය පැටළුවා. අන්තිමට ඒක පැලවත්තටම වැටුණා
ආරක්ෂක ලේකම්තුමා පස් දෙනෙක් බාර වෙනවා කියලා කිව්වේ පාර්ලිමේන්තුවේ ඕක කියන්න තිබ්බේ අධිකරණය තුල

දුමින්ද දිසානායක

පරණ අය ආවා 21 වෙනිදා තිබෙන අපේ රැළිය පිළිබඳ සාකච්ඡා කරන්න ආණ්ඩුව රටේ ජනතාවට බොරු කියමින් යනවා අපි මේ බොරුව රටට හෙළි කරනවා. අපි මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්න නෙමෙයි සූදානම් වෙන්නේ ප්‍රතිපත්ති වශයෙන් අපි විවිධ වුණත් මේ අවස්ථාවේ එකට එකතු වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගෙනයන මර්දනයට බොරුවට එරෙහිව

ආණ්ඩුව පොරොන්දු කිසිවක් ඉෂ්ට නොකර දැන් පළාත් සභා ඡන්දය තියයි ද බලමු. මේ අය එදාට සීයට තුනට ආපහු වැටෙනවා

කාටත් පාරට එන්න එපා කියලා කියන මේ අය තමයි එදා මේ විශ්ව විද්‍යාල තරුණියන්ගේ ඉඳලා සියලු දෙනා පාරට අරන් ඇවිල්ල හැමදේම අපි දෙන්නම් කියලා පොරොන්දු උනේ

ආණ්ඩුව කියනවා අපිව වට්ටන්න බෑ අපි වැටෙන්නෙ නෑ කියලා කවුද දැන් කිව්වේ ඒ අයව වට්ටනවා කියලා අපි වට්ටනවා කියලා කිව්වේ නැහැ. ඒ අය බයට කියනවා අපිව වට්ටන්න බැහැ .කියලා.

SendShareShare
Previous Post

යාන්තම් ඇති… බෙන්තොට සමූපාකාරෙ මාලිමාව දිනලා! I Sri Lanka Latest News

Next Post

දිල්ලියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සජිත් කම්පාවට පත්වෙයි! ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සියල්ලන්ම එක්විය යුතු බව අවධාරණය කරමින් විශේෂ X පණිවුඩයක් තබයි! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper