අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියට 2020 සදහා කාරක සභිකයන් පත් කරගැනීමේ නිලවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බාර දෙනු ලැබූ නාමයෝජනා ලයිස්තුව කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ. දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඊයේ (12) මෙම නිලවරණය පැවැත්වුණු...
Read moreජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සමග සාකච්ජා කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ වාසිය ජනතාවට ලබා ගත යුතු නම් එළඹෙන මහමැතිවරණයේදී තුනෙන් දෙකක විශේෂ බලයක් ලබා දෙන ලෙසට ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටින්නේ මේ වනවිට සුලුතර බලයක් යටතේ ආණ්ඩුව...
Read moreකතානායක කරු ජයසූරිය මහතා මෙම සතියේදී මහත් ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිදිමින් සිය දේශපාලන තීන්දු තීරණ ගන්නා චරිතයක් ලෙසටය. 2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Read moreඅයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක සිට මත්තල දක්වා හරවා යවනු ලැබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් බෝයිං 777 ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී එහි නරියකු ගැටී ඇති බව වාර්තා වේ. ඩුබායි සිට මාලේ හරහා පැමිණි EK 652 ගුවන් යානය මෙම සිදුවීමට මුහුණු පා ඇති...
Read moreවිදුර වික්‍රමනායක මහතා සිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් කොට යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යන ලෙසට නියෝග ලබා දී තිබියදීත් නිලධාරීන් පිරිසක් ඊට අකුල්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගී වීම සදහා මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපතිවරයා එහි සියලුම වියදම් සිය පෞද්ගලික මුදලින් වැය කිරීමට තීරණය කර ඇත. මීට පෙර ජනාධිපතිවරුන් පමණක්...
Read moreහඬ පට පිළිබඳ කතා බහ මීට පෙර ඕනෑ තරම් අසා තිබුණද, හඬ පටයක ඇති බැරෑරුම් බව අපේ රටේ ජනතාව හරියටම තේරුම් ගත්තේ පසුගිය දිනයේදීය. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ යැයි කියන හඬ පට විශාල ප්‍රමාණයක් මාධ්‍යයට නිකුත් වීමත්...
Read moreකෝච්චිය හරස් කළ පාරේ රතු එළියට යට අපි නතරව හිඳිමු’ බටහිර අහස තැඹිලි පාට වී තිබේ. මොක්කුදෝ කුරුල්ලන් රෑනක් පියඹා යයි. නිල්ල සලන තරු මුදුන් එකිනෙකා මොනවදෝ මුමුනයි. කර්කශ කොළ පරිසරයේ කඨෝර බව ටිකෙන් ටික නිවී යයි. අකීකරු ගස්වැල් හිතුමතේ...
Read moreගෙවී ගියේ එක්සත් ජාතික පක්ෂයට එකවර ප්‍රහාර දෙකක් එල්ල වූ අඳුරු සතියකි. ඉන් එක් ප්‍රහාරයක් එළියෙන් එල්ල වූ අතර, අනෙක් ප්‍රහාරය එල්ල වූයේ ඇතුළතිනි. පිටින් එල්ල වූ ප්‍රහාරයට ඇතුළේම සිටින මන්ත්‍රිවරයකු වූ රන්ජන් රාමනායක සම්බන්ධව සිටි අතර, ඔහුගේ නිල නිවෙසින්...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.