ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගත හැකි වන පරිදි සභාගත කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීන්දු කර ඇත. කතානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ එම වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා නොදෙන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා...
Read moreහිටපු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සමයේ දුම්රිය එන්ජින් ගෙන්වීම සහ දුම්රිය අමතර කොටස් ගෙන්වීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. මෙම කොටස් ගෙන්වීමේදී ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ආනයනය කර ඇති...
Read moreකර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී තමන් දහවල් වරුවේ විවෘත කරනු ලැබූ කර්මාන්ත ශාලාවක නාම පුවරුව හදිසියේම රාත්‍රී කාලයේ වෙනස් කිරීමට පියවර ගෙන තිබිණ. ඒ, තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරමේ සෙල්වාරිහි පිහිටි තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක්...
Read moreපාස්කු ප්‍රහාරය මුල් කරගෙන කරගෙන සිදුකරන අධිකරණ නඩු කටයුතුවලදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කොට ඇත. මේ බව අද ( 20) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. බුද්ධි...
Read moreකිසිදු හේතුවක් මත හෝ පක්ෂ නායකත්වය අත් නොහරින ලෙසට වජිර අබේවර්ධන හා ආශු මාරසිංහ යන මහත්වරුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අතර ඊයේ (19)...
Read moreඑක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව පළමු...
Read moreඑක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැනනැඟී ඇති නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අවසන් වරට ඉකුත් 09 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාමත් අශීලාචාර, අශෝභන සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ලෙස මේ වනවිට ඉතිහාසයට...
Read moreචීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හා ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුවේදී ලංකා රජය විසින් චීන රජයට ගෙවිය යුතු ණය වාරික හා පොලිය සම්බන්ධයෙන් සහන කාලයක් ඉල්ලා සිටීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම හමුව ඊයේ (14) ජනාධිපති...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රන්ජන් රාමනායක මහතා අතර සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක සංවාද රැසක හඬපටිද මේ වනවිට හමුව ඇති බව දැනගන්නට තිබේ. මෙම සංවාදයන්හිදී පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සහ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් දෙදෙනා...
Read moreලබන මාර්තු 1 දිනට ප්‍රථම සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. මෙහිදී බාහිර/අභ්‍යන්තර හෝ වයස 35ට අඩු/35ට වැඩි හෝ දේශපාලන පක්ෂ බේදයකින් තොරව මෙසේ රැකියා ලබා දීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.