Friday, June 12, 2026
 

Uncategorized

මහ රෑ පාටි දැමූ කතාවට දහම් සිරිසේන වහාම උත්තර බඳී

ඇඳිරි නීතිය පනවා ඇති සමයේ කොළඹ ‌කේම්බ්‍රිජ් ‌පෙදෙසේ නිවෙස් ඉහළ මාලයේ සාදයක් පැවැත්වූ බවට 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස මහත්මිය කළ ‌චෝදනාවට වහාම පිළිතුරු බැඳීමට හිටපු ජනපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ. නාමිනී...

Read more
චීන ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳවැටේ

චීනය කොරෝනා වසංගතයේ ව්‍යසනයට මුහුණ දුන්නේ එරට ආර්ථික අර්බුද සහ රැකියා විරහිතභාවය තදින් තිබුණු අවස්ථාවකදීය. ඒ මගින් උද්ගතව තිබුණු ප්‍රශ්න තවත් අතිශය දරුණු තත්ත්වයට පත්වන්නට විය. දැනට මාස 04ක පමණ කාලයක් පුරා ආසාදිතයන් 20,000කට වැඩි සංඛ්‍යාවක් චිනය තුළින් සොයාගනු ලැබූ...

Read more
මෙන්න විශේෂ නිවේදනයක්: ‌කොරෝනා ගැන ‌වෛද්‍ය ජාසිංහ කියන ‌දේ විතරක් අහන්න

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ‌තොරතුරු සම්බන්ධ‌යෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය මගින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලබන ‌තොරතුරු පමණක් විශ්වාස කරන ‌ලෙස නිවේදනයක් නිකුත් වී ඇත. පොලිස් මාධ්‍ය...

Read more
රොබෝ ‌‌‌කෙනෙක් ‌හෝමාගමට ඇවිත්

කොරෝනා වැළදී ඇති බවට සැක කරන ‌රෝගීන් ‌දෙදෙනකුට ප්‍රතිකාර කිරීම සදහා ‌හෝමාගම ‌රෝහල ‌රොබෝ යන්ත්‍රයක සහාය ගනිමින් සිටින බව වාර්තා ‌වේ. මෙම ‌රොබෝ හට වාට්ටුවෙන් වාට්ටුවට ‌ගොස් ‌රෝගීන්ගේ තත්ත්වය ‌වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දීමේ හැකියාවත්, ‌වෛද්‍ය උපදෙස් ‌රෝගීන්ට දැනුම් දීමේ...

Read more
ඔන්න බඩු එනවා… ළගටම එනවා… (PHOTOS)

ඇදිරි නීතිය ‌හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙසටම ලබා දීමේ වැඩපිළිවෙළක් ‌මේ වනවිට ක්‍රියාත්මක ‌කොට තිබේ. සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතනද, ‌පෞද්ගලික අංශයද ඒකරාශී ‌කොටගෙන ‌මෙම වැඩපිළිවෙළ ක්‍රීයාත්මක කිරීමට පියවර ‌ගෙන ඇත. මේ පළවන්නේ සමජා මාධ්‍ය ජාලාවන්හි...

Read more
කොරෝනා මඩින්න ගුවන් හමුදා ‌මෙහෙයුමක්

විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකරණය කර ඇති බව...

Read more
යාපනයට ‌කොරෝනා ‌ගෙනා පාස්ටර් ‌මෙන්න: ‌දේවමෙහෙයේ හිටපු අයත් ‌මෙන්න (PHOTOS)

යාපනය ප්‍ර‌දේශයට ‌කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික ‌දේවගැතිවරයා සහ ඔහු‌ගේ ‌දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප ‌මේ වනවිට අප ‌වෙත ලැබී තිබේ. මෙම ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ‌මෙම ‌දේවමෙහෙය පවත්වා ඇති බවත් ආරංචිය. මෙම...

Read more
සජිත්ගේ අලුත් පක්ෂය නීති විරෝධීද?

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග වැදීම සඳහා යෙදූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මෙවර මැතිවරණයේදී වෙනම තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමට සමඟි ජන බලවේගය පසුගිය 19 වැනිදා කටයුතු කළේය. ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ...

Read more
ඉතාලිය ඉවරෙටම ඉවරයි

“අද ඉතාලියේ ආදාහනාගාර පැය 24 පුරාම වැඩ කරනවා. ඒත් මැරෙන මිනිසුන්ගේ ප්‍රමාණයේ හැටියට ඒ ආදාහනාගාරත් මදියි. මේ ආදාහනාගාර එළියේ මැරුණු මිනිසුන්ගේ දේහයන් තබාගත් වාහන පෝලිම් නවත්තලා, තමන්ගේ වේලාව එනකම් බලාගෙන ඉන්නවා. රටේ කනතු පිරිලා, ඉතිරිලා ගිහිල්ලා. දෙවියනේ, මේ මොකද වෙන්නේ?...

Read more
කොරෝනා බියකින් අ’පුර හිරේ ජංජාලයක්: ‌‌වෙඩි තබයි: ගිනි ගනියි: 2ක් මරුට

කොරෝනා  යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් ‌දෙදෙනකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.  මේ වන විට ගින්නක්ද හට ගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න සහ...

Read more
Page 127 of 183 1 126 127 128 183

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more