යාපනය ප්‍රදේශයට කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයා සහ ඔහුගේ දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප මේ වනවිට අප වෙත ලැබී තිබේ.
මෙම ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ මෙම දේවමෙහෙය පවත්වා ඇති බවත් ආරංචිය.
මෙම දේව මෙහෙයෙට 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති අතර මේ වනවිට පොලිසිය ඔවුන් සොයා මෙහෙයෙුම් ආරම්භ කොට ඇති බවත් දැනගන්නට තිබේ.














