කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි...
Read moreආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත දුරකථනය ඔස්සේ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු...
Read more‘ගෝඨාභයට ඡන්දය දෙන්න යුරෝපයේ පදිංචි ලාංකිකයන් දහස් ගණනින් කටුනායක ගුවන් තොටුපොළට…’ ‘ගෝඨාභයට ඡන්දය දෙන්න ආ විදෙස්ගත ලාංකිකයන් කටුනායකදී හරසරින් පිළිගැනෙයි…’ මේ පහුගිය ජනාධිපතිවරණ කාලයේ මෙරට මාධ්‍යවල උණුසුම්ම පුවතය. ලාංකික කොඩිය රැගත් විදෙස්ගත ලාංකිකයන් ගෝඨාභයට ඡන්දය දෙන්න ගුවනින් කටුනායකට එන විට...
Read moreදශක 7කට වඩා ඉතිහාසයක් ඇති ලංකාවේ පැරණිතම පක්ෂය වූ එක්සත් ජාතික මේ වනවිට දෙකඩ වී අවසානය. ඒ අනුව මෙවර මහමැතිවරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් තරග වැදීමටත්, සජිත් ප්‍රේමදාස මහතා දුරකතනය යටතේ තරග වැදීමටත් නාමයෝජනා බාර දී තිබේ....
Read moreදැනට කල්දමා ඇති මහමැතිවරණය මැයි මස අවසන් සෙනසුරුදා (30) පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ වනවිට දැනට කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී...
Read moreකොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල ශක්තියක් වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයෙන් තරග වැදීමට නාමයෝජනා අස්සන් කර තිබේ. ඒ අනුව ඊයේ (18) රාත්‍රී 12ට මෙම අස්සන් තැබීම සිදු කර ඇති බව දැනගන්නට තිබේ.
Read moreමහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ. ඒ මහතා දැනට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමටද සූදානමින් සිටියේය. කෙසේවෙතත් මේ...
Read moreඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිස්ත්‍රික්ක 22ක් සදහා නායකයන් 22ක් පත් කර ඇත. මේ බව නිල වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමටද ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. එම දිස්ත්‍රික් නායකයන් මෙසේය.
Read moreපොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන 'අපේ ජනබල පක්ෂය' යටතේ තරග කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ජීවන් කුමාරණතුංග, හෙක්ටර් බෙත්මගේ සහ ගාමිණී තිලකසිරි වැනි පිරිස් රතන හිමියන්ගේ පක්ෂයෙන්...
Read moreමාතලේ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් රනිල් පිල නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සජිත් පිලෙන් තරග වැදීමට නාමයෝජනා අස්සන් කොට තිබේ. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් එජාපය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ සහ රෝහිණී කවිරත්න යන තිදෙනාම මේ...
Read moreඋපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.