කොරෝනා වෛරසය බලපෑම නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වනු ඇති බවත්, වසර 40කට පසුව එම රටවල් බරපතළම ආර්ථික අවදානමකට මුහුණ දෙනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.
මෙහිදී ඉන්දියාව 1.5% සිට 2.8% දක්වා වූ වර්ධනයක් පමණක් පෙන්වනු ඇති බවද ලෝක බැංකුව පෙන්වා දී තිබේ.
පසුගිය දිනෙක මහබැංකු අධිපතිවරයාද සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරි කාර්තුවේදී ඍණ අගයක් ගනු ඇති බවකි.










