කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් නෝර්වේ අගමැති අර්නා සෝල්බර්ග් මහත්මිය හට සුබ පතමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කර ඇත.
වයිරසය පැතිර යාම ආරම්භයේදීම ඊට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට නෝර්වේ රජය කටයුතු කිරීම ඊට හේතුව බව වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් දක්වා තිබේ.











