• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඩි කපන්නෙත් නෑ: රස්සා නැති කරන්නෙත් නෑ: ‌කෝටිපති දිලිත්ගේ තීන්දුව

April 15, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
පඩි කපන්නෙත් නෑ: රස්සා නැති කරන්නෙත් නෑ: ‌කෝටිපති දිලිත්ගේ තීන්දුව
Share on WhatsAppShare on Facebook

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට තුළ බරපතළ ආර්ථික අර්බූදයක් මතුවුවද සිය හිමිකාරත්වය යටතේ පවතින ‘‌ජෝර්ජ් ස්ටුවර්ට්’ සමාගමේ ‌සේවයන්ගේ රැකියා සුරක්ෂිත භාවය පිළිබද කිසිදු අවදානමක් ‌නොමැති බව ‌කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අවධාරණය ‌කොට ඇත.

‘‌ඩේලි එෆ්.ටී.’ පුවත්පත ‌පෙන්වා දී ඇත්තේ ‌ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ ‌සේවකයන්ගේ සම්පුර්ණ වැටුප පවා ‌ගෙවීමට පවා කටයුතු කරන බවට ඒ මහතා අභ්‍යන්තර නිවේදනයක් මගින් සිය ‌සේවකයන්ට දැනුම් දී ඇති බවකි.

අනෙකුත් ප්‍රධාන ‌පෙළේ සියලුම සමාගම් තම ‌සේවකයන්ගේ වැටුප් කපා හරින බවට දැනුම් දී තිබියදීත් ‌ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ හිමිකරුවා වන දිලිත් ජයවීර මහතා ‌මෙසේ ‌සේවක වැටුප් සහ රැකියා සුරක්ෂිත බවට දැනුම් දී තිබීම විශේෂ සිදුවීමක් බවද එම පුවත්පත ‌පෙන්වා දී ඇත.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ ‌සේවකයන් ප්‍රමාණය 800ක් පමණ ‌සේවය කරන බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ පාස්කු ප්‍රහාරයත් උඩට එයි: රිෂාඩ්ගේ මල්ලිව අල්ලයි

Next Post

සාකච්ජා බෑ: සජිත්ට ‌පොලිස්පතිගෙන් තහනමක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper