Wednesday, June 17, 2026
 

Uncategorized

දළදා මාලිගාව ඉදිරිපිට කැබිනට් මණ්ඩලය

අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. එම මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න...

Read more
දළදා මාලිගාව ඉදිරිපිට කැබිනට් මණ්ඩලය

ඇමැති ධුර නොලැබීමෙන් කලකිරීමට පත්ව සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හිත් හදන මෙහෙයුමක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ. ඒ අනුව ඇමැති ධූර නොලැබුණු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුලු ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරියේදී වෙනවෙනම කැදවා ඔවුන් සමග සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා...

Read more
සංචාරක සභාපතිනිය ගැන නීතිපතිට බරපතළ ලියුමක්

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් අධිකාරියට සම්බන්ධ නීතිමය කටයුත්තක් සදහා පෞද්ගලික නීතීඥයකුගේ සහාය ලබාගැනීමේ නීතිමය තත්ත්වය පිළිබදව විමසමින් ශ්‍රී ලංකා දේශීය සංචාරක මෙහෙයුම් ආයතනයේ (SLAITO) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විශ්‍රාමික වින්ග් කමාන්ඩර් කුමුදා එරමුදුගොල්ල මහතා නීතිපතිවරයා...

Read more
කරු අනාථයි: රනිල් පාර්ලිමේන්තුවට: අකිල මිසින්

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් තවදුරටත් තබා ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අවසන් එකගතාවක් මේ වනවිට ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. මහමැතිවරණයෙන් ලද බරපතළ පරාජයත් සමග පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට විශාල මතයක් පක්ෂය තුළ මතුවුවත් පසුගිය...

Read more
පාර්ලිමේන්තුව රැස්වූ ගමන් ආණ්ඩුව කරන්න යන පළමුවැනි වැඩේ

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මීට පෙර පාර්ලිමේන්තුවේ ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර දැරූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙවර ඇමැති තනතුරු හිමි වී නොතිබීම කැපී පෙනෙන කරුණක් බවට පත් වී ඇත. ඒ අතර  වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පතාකයන් කිහිප දෙනෙක්ම...

Read more
කරුගෙ නම නවීන් යෝජනා කරයි: හතරවටෙන්ම විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, ඒ සමගම රැස්ව සිටි පිරිසෙන් දැඩි විරෝධය පළව ඇති බවත් දැනගන්නට ඇත. ඊයේ (10) දින පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එජාප ජ්‍යෙෂ්ඨයන් සිරිකොත...

Read more
මහින්ද රාජ-පක්ෂය (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු අගමැති සටනින් පැරදිලා සිටි මහින්දට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනාවක් ආවේය. එම ආරාධනාවෙන් කියැවුණේ අලුත් අගමැතිවරයා විදිහට රනිල් දිවුරුම් දෙන උත්සවයට සහභාගි වෙන්න කියාය. ජනාධිපතිවරණයෙනුත් පැරදිලා, මහ මැතිවරණයෙනුත් පැරදිලා හෙම්බත් වෙලා හිටියත් මහින්ද ඒ...

Read more
මහින්ද ‌‌ඓතිහාසික වාර්තාවක් අභියස

මෙවර මහමැතිවරණයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අබියස සිටින බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරයි. බොහෝදුරට එම ආසන සංඛ්‍යාව 151ක් වනු ඇති බවද එම ආරංචිමාර්ග සදහන් කරයි. යම් හෙයකින්...

Read more
ඩී.එස්. හදපු යූඑන්පිය රනිල් නැත්තටම නැතිකරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් එකදු ආසනයක් හෝ දිනාගත නොහැකි වාතාවරණයක් මේ වනවිට මතුව ඇති බව දැනගන්නට තිබේ. බොහ‌ෝ දෙනා කොළඹ, කුරුණෑගල, නුවරඑළිය, පුත්තලම, ගම්පහ යන දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයට ආසන දිනා ගත හැකි වනු...

Read more
ලංකාව ගැන ඉන්දියාව ඇහැ ගහගෙන

ලංකාවේ මහමැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාව දැඩි අවධානයක් යොමු කොට ඇති බව වාර්තා වේ. මීට හේතුව වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය ඉදිරි කාලයේදී පැවැත්වීමට නියමිතව තිබීමය. කොරෝනා වයිරසය මැද ලංකාවේ මැතිවරණය පැවැත්වීම නිසා ඉන්දීය මැතිවරණ කොමිසම ලංකාවේ...

Read more
Page 117 of 183 1 116 117 118 183

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more