මීගමුව බන්ධනාගාරයේ වැඩ තහනම් කරන ලද අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් ඇතැම් සිරකරුවන්ට ලක්ෂ 2ක මුදලකට සිරමැදිරි විකුණා ඇති බව අනාවරණය වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ අධිකරණය හමුවේ පවසා තිබුණේ රුපියල් 10,000 සිට 200,000 දක්වා මුදලක් සඳහා සුඛෝපභෝගී සිරමැදිරි...
Read moreමෙවර ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ තවත් විශේෂ ලකුණක් තබමින් 'සංවිධායක ධුර' වාර්තාවක් තැබීමට සමත්ව ඇත. ඒ, අනුව ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ සංවිධායක ධූර රැසක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව නියෝජ්‍ය සංවිධායක ධූර 2ක්ද,...
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උග්‍ර විරෝධියකු ලෙස සැලකෙන රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි හට විස ශරීරගත කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. මේ හේතුවෙන් නාවල්නි මේ වනවිට කෝමා තත්ත්වයට පත්ව තිබේ. රුසියාවේ ටොම්ස්ක් නගරයේ සිට මොස්කව් නුවර බලා...
Read moreතරුණ මන්ත්‍රීවරුන් සිව් දෙනකු හට විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූර ලබා දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි එම සිව්දෙනාය. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා නාමයෝජනා...
Read moreමෙතෙක් කල් අරලිය ගහ මන්දිරයේ කාර්යාලයක සිට ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මෙහෙයවූ එහි සභාපති බැසිල් රාජපක්ෂ ඉදිරියේදී මුදල් අමාත්‍යංශය වෙත යාමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී මුදල් අමාත්‍යංශය...
Read moreමාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ. ඊයේ (18) දාතමින් යුතුව යවා ඇති මෙම ලිපිය මගින් 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම...
Read moreපාස්කු ප්‍රහාරය සිදුවීමට කලින් 97 වතාවක් ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවලට දැනුම් දීමක් කර තිබූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ගුණරත්න මහතා මේ බව සදහන් කළේය. මීට අමතරව...
Read moreමෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු පළාතෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කරන ලද තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කොටි නායක ප්‍රභාකරන් මරා දැමූ මුලතිව් මුල්ලිවයික්කාල්හි සැමරුම් අවස්ථාවකට සහභාගී විය. මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්ධයෙන් මිය ගිය වැසියන්...
Read moreලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමට මේවන විට කටයුතු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ලෝක යුනෙස්කෝ ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ වනවිට ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කලාපයට හා...
Read moreඅලුත් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පසුගිය සතිය වනවිට අර්බූදයක් මතුව තිබිණ. ඉකුත් යහපාලන ආණ්ඩුවේ කතානායක ධුරය දැරූ කරු ජයසූරිය මහතා ඉතා තීරණාත්මක අවස්ථාවලදී හැසිරුණ ආකාරය අනුව කතානායක ධුරය ඉතා ප්‍රබල, බලගතු තනතුරක් වී තිබීම නිසා එම ස්ථානයට ඉතාම...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.