Wednesday, June 17, 2026
 

Uncategorized

ගෝඨායි-අයෝමායි ඇසල පෙරහර බලයි: විෂ්ණු දේවාලයේ පුජාවටත් යයි (PHOTOS)

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය. ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරු විසින් පිළිගනු ලැබිණ. දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ රාජපක්ෂ මැතිතුමා නිලමේවරයා  හස්තිරාජයා මත කරඬුව තැන්පත්...

Read more
‘අමා දම් සිසිලස’ අද කාල්ටන්හිදී

ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 200 වන ධර්ම දේශනය අද (03) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සොලොස්මස්ථානාධිපති ගෙඩිගේ රජමහා විහාරාධිපති අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක...

Read more
ගොඩහේවාගේ ප්‍රතිපත්තිය ගෝඨාගේ අතටම දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'වියක් මග' ගම්පහ සංකේතය වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමට පියවර ගත්තේය. ඒ පසුගියදා ජනාධිපතිවරයා නාලක ගොඩහේවා මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදීය. මෙහිදී...

Read more
ජන්දෙට තව දවස් 3යි: ජන්ද කාඩ් ලක්ෂ හතරහාමාරක් තවම පෝස්ට් ඔෆීස්වල

මැතිවරණය සදහා තව දින 3ක් පමණක් ඉතිරිව පැවතියද ජන්ද කාඩ් ලක්ෂ හතරහාමාරක් තවමත් බෙදාගත නොහැකිව තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ජන්ද කාඩ් නොලැබුණු ජනතාවට බදාදා පස්වරු 5ට පෙර ආසන්නතම...

Read more
රනිල්ව වේදිකාවේ තියාගෙනම නවීන් රනිල්ට පන්න පන්න ගහයි

මහ මැතිවරණය ළංවෙත්ම දේශපාලන පොරපිටියද උණුසුම් වෙලා. ඇතැම් දේශපාලනඥයන්ගේ හදවත් තුළ දැවෙන අනාගත බලාපොරොත්තු දැන් දැන් එළියට පනින්න පටන් අරන්. අනාගත ජනාධිපති - අගමැති වීමේ සිහිනයක්ද දැන් දැන් දේශපාලන කරළිය තුළින් මතුවෙනවා. ඒ සඳහා තම තමන් සතුව ඇති දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය...

Read more
මහින්ද-රනිල් ගල්ලෙන සජිත් බිඳීද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘රනිල් වික්‍රමසිංහ - ඔබතුමා තමයි බස්නාහිර නායකත්වයට විරුද්ධව නැඟිටලා ඉන්නේ‘ (බාධා කිරීම්) ‘මහින්ද රාජපක්‍ෂ - අපිට නායකයෙක් ඉන්නවා. අපි ඒක ගැන බලාගන්නම්.‘ ‘රනිල් වික්‍රමසිංහ - කුමාරණතුංග මැතිනිය නායිකාවක්ද?‘ (23.04.1992 - පාර්ලිමේන්තුව) මේ 1992 එවකට කර්මාන්ත ඇමැති රනිල් සහ විපක්‍ෂ මන්ත්‍රි...

Read more
අංගොඩ ලොක්කා ඇත්තටම මැරුණද-නැද්ද?

පොලීසියට අවශ්‍යව සිටි  පාතාල කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පළවන තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැති බවත්, මෙවැනි පුවත් පළකරවා අංගොඩ ලොක්කා ලංකාවට පැමිණිමට හෝ යුරෝපයට පළා යාමට සූදානම් වන...

Read more
Xiaomi ශ්‍රී ලංකාවට Redmi Note 9 Pro, Redmi Note 9S සහ Mi Note 10 Lite හඳුන්වා දෙයි

Redmi Note 9 Pro 64MP කැමරාවකින් සහ Aura මෝස්තරයෙන් සමන්විතයිග 48MP කැමරාවක් සහිත Redmi Note 9S හි පැත්තකින් fingerprint scanner සවිකර ඇත. අද්විතීය තිරයක් සහ විවිධාකාර ලෙස භාවිත කළ හැකි කැමරා 4 කින් යුත් Mi Note 10 Lite ඉතාම සාධාරණ...

Read more
රනුක් කොමිසම තැපෑලට කළ දේ මහින්දට කියයි

කුමන දේශපාලන අදහස් දැරුවත්, කුමන ජාතියක් නියෝජනය කළත් ව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම එක හා සමානව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (23) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්...

Read more
බැසිල් එළියට එයි: මෛත්‍රී පිලට ඇවිදින්නම ගහයි: ගෝඨා ගැනත් කියයි (VIDEO)

පසුගිය දින කිහිපයේ නිහඩව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (23) දින ගාල්ලේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම ප්‍රකාශ කළේය. එහිදී බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයෙන් තරග වැදුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

Read more
Page 118 of 183 1 117 118 119 183