• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුගෙ නම නවීන් යෝජනා කරයි: හතරවටෙන්ම විරෝධය

August 11, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කරුගෙ නම නවීන් යෝජනා කරයි: හතරවටෙන්ම විරෝධය
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, ඒ සමගම රැස්ව සිටි පිරිසෙන් දැඩි විරෝධය පළව ඇති බවත් දැනගන්නට ඇත.

ඊයේ (10) දින පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එජාප ජ්‍යෙෂ්ඨයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්ව පැවැත්වූ සාකච්ජාවේදී මෙය සිදුව තිබේ.

මෙහිදී නව නායකත්වය සදහා නම් ඉදිරිපත් කරන ලෙසට කළ දැනුම් දීමට අනුව කරු ජයසූරිය මහතාගේ බෑණා වන නුවරඑළි දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ නවීන් දිසානායක මහතා ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට පියවර ගෙන ඇත.

එහිදී රැස්ව සිටි පිරිසෙන් ජයසූරිය මහතාගේ නමට දැඩි විරෝධය පළව ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ ජයසූරිය මහතා වතාවකදී පක්ෂය පාවාදී 17ක මන්ත්‍රී කණ්ඩායමක් සමග ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කළ බවකි. මේ හේතුවෙන් එජාපය බරපතළ අර්බූදයකට මුහුණ දුන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ජයසූරිය මහතා මේ වනවිට අසූ වියේ පසුවන බැවින් පක්ෂයට නව ජවයක් සහිත තරුණ නායකයකු අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් මෙහිදී ඇතැමුන් පෙන්වා දී ඇත්තේ ජයසූරිය මහතා අන්තර්කාලීන නායකයකු ලෙස පමණක් පත් කරන බවකි.

ඊටද විරෝධය දක්වා ඇති පිරිස පෙන්වා දී ඇත්තේ පක්ෂයට දැන් අවශ්‍යව ඇත්තේ නිත්‍ය නායකයකු මිස අන්තර්කාලීන නායකයකු නොවන බවකි.

SendShareShare
Previous Post

රනිල්ගෙන් මැකොට රහස් ලියුමක්

Next Post

මහින්ද නැකතට වැඩ අල්ලයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.