Thursday, June 18, 2026
 

Uncategorized

මන්ත්‍රීවරු මහබැංකු බිල්ඩිමේ පදිංචි වෙන්න හදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ අරමුණින් රාජගිරියේ පිහිටි මහබැංකු ගොඩනැගිල්ල කුලියට ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත. මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ හිටපු මන්ත්‍රීවරුන් තවමත් නිලනිවාස බාර දී නොතිබීමත්, එම නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට යෝජනා...

Read more
ලංකාවේ කැන්සර් වැඩිවෙයි: දවසට 64ක් සොයාගන්නවා: 38ක් මැරෙනවා

දිනකට ලංකාවෙන් පිළිකා රෝගීන් 64ක් වාර්තා වන බව නවතම සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණය කරයි. 2008 වසර හා සසදන කල මේ වනවිට රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය දෙගුණයක් වී ඇති බවත්, ඉන් 16%ක්ම මුඛ පිළිකා රෝගීන් බවත් වාර්තා වේ. එමෙන්ම දිනකට රෝගීන්...

Read more
ආණ්ඩුව මෛත්‍රී අතහරී:දඩුවම් දෙන්නත් සූදානම් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ එල්ලුණ පමණින් ඔහු...

Read more
ලංකාවේ අලුත්ම ගුවන් සේවය

ශ්‍රී ලංකාවේ නවතම ගුවන් සේවය වූ 'ස්පාක් එයාර්' ගුවන් සේවය ලබන පෙබරවාරියේ සිට සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිත මෙම ගුවන් සේවයට A 330 ගුවන් යානා 2ක් අයත් බව අනාවරණය වේ. එමෙන්ම ලොව...

Read more
මුන්ට තුනෙන් දෙකක් නෑ (VIDEO)

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ඇති බව කීම පට්ටපල් බොරුවක් බවයි. මේ හේතුව මත ආණ්ඩුව ජාතිවාදීන්, ආගම්වාදීන්, අන්තවාදීන්, බොරු...

Read more
කුඩු ජාවාරම ගැන සුපිරි නිළියන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියන් තිදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යයාංශය පියවර ගෙන ඇත. ඒ අනුව දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, රකූල් ප්‍රීති සිං යන නිළියන්ගෙන් ප්‍රශ්න කිරීමට මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කොට තිබේ. ජනප්‍රිය නළු සුෂාන්ත් සිංගේ සිය දිවි...

Read more
ඇමැතිට එරෙහිව රාජ්‍ය ඇමැති ප්‍රියංකර අවි අමෝරයි

සිය කැබිනට් අමාත්‍යවරයා විසින් තමන්ට රාජකාරී කරගෙන යාමට ඉඩ නොදෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කොට ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී ජයරත්න මහතා මේ බව සදහන් කොට තිබේ. තමන්...

Read more
‘බාලා’ කොරෝනාවෙන් මරුට (VIDEO)

ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඉන්දියාවේ සම්මානනීය ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර...

Read more
සියලුම දෙමළ මන්ත්‍රීවරුන් එක තීන්දුවකට ඇවිත්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ මන්ත්‍රීවරුන් නව සංවිධානයක් පිහිටුවා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත. මෙම සංවිධානය 'දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව' යනුවෙන් නම් කිරීමට යෝජනා වී ඇත. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය...

Read more
20ට තවත් නඩුවක්

20 වන සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන ඇත. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගෙන ඇත. මේ වනවිට 20ට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව...

Read more
Page 110 of 183 1 109 110 111 183