වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ඇති බව කීම පට්ටපල් බොරුවක් බවයි.
මේ හේතුව මත ආණ්ඩුව ජාතිවාදීන්, ආගම්වාදීන්, අන්තවාදීන්, බොරු දේශප්‍රේමීන්, ත්‍රස්ත හැගීම් ඇති පුද්ගලයන් ආණ්ඩුවට ගැනීමට සූදානම් වන බවත්, එය චීන සුප් එකක් හා සමාන බවත් ඒ මහතා පෙන්වා දෙයි.