ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය. මෙසේ කෝවිඩ් 19 ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18...
Read moreආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අද සවස 6.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව සියලුම මැතිඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. මෙහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ජා...
Read moreඅගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මැති ඇමැතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇත. මෙම හමුව ලබන අගහරුවාදා (06) සවස 2ට කොළඹ අගරදගුරු නිල නිවෙසේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වය...
Read moreසමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) සහ හෙට (04) යන දෙදින තුළ 'දිනමු' කමිටු පිහිටුවීම සදහ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතය. ඊට සමගාමීව දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථානවලට මෙන්ම ආගමික ස්ථානවලට ගොස් ප්‍රේමදාස මහතා විසින්...
Read moreතමන් 20 වන සංශෝධනයට එරෙහි වන බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ වෙබ් අඩවිවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්‍රමනායක මහතා මේ බව සදහන් කොට ඇත. එහිදී...
Read moreකතරගම පැවැත්වීමට නියමිත 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් අවම කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව තරගාවලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රමාණය පවා අවම කරන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කොට ඇත. මීට...
Read moreඅමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ. අගෝස්තු 9 වැනි දින නිකුත් කෙරුණු ගැසට්...
Read moreපළමු වසර සදහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට ජන්ද හිමි නාමලේඛනය පමණක් සැලකිල්ලට ගන්නා පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මීට පෙර ජන්ද හිමි නාමලේඛනයට අමතරව දෙමව්පියන්ගේ නිවාස හිමිකම,...
Read moreජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන 'මූඩී' සමාගම විසින් ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව පියවරක් පහළට දැමීමට කටයුතු කොට ඇත. ඊයේ (28) දින නිකුත් කළ ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව B-2 තත්ත්වයේ සිට CAA-1 තත්ත්වය දක්වා මෙම පහත දැමීම සිදු කොට තිබේ. මීට හේතු...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධව සිටින්නේ තමන් සිදුකරන දුරකතන සංවාද පටිගත කරන්නකු ලෙසටය. මේ හේතුව නිසාම පසුගිය කාල වකවානුවේදී රන්ජන් රාමනායක මහතා පිළිබදව බොහෝ දෙනා කතා කළ අතර ඔහු විසින් පටිගත කර තිබූ ඇතැම් හඬ පට රට ඇතුළේ මහත්...
Read moreනි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.