මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියන් තිදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යයාංශය පියවර ගෙන ඇත.
ADVERTISEMENT
ඒ අනුව දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, රකූල් ප්‍රීති සිං යන නිළියන්ගෙන් ප්‍රශ්න කිරීමට මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කොට තිබේ.
ජනප්‍රිය නළු සුෂාන්ත් සිංගේ සිය දිවි නසා ගැනීමත් සමග බොලිවුඩ් සිනමාව යට කරගෙන ඇති දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු එළියට පැමිණ ඇති අතර දැනටමත් සුපිරි නළුවන් කිහිප දෙනකුගෙන්ම ප්‍රශ්න කිරීමට එරට පොලිසිය කටයුතු කොට ඇත.