ශ්‍රී ලංකාවේ නවතම ගුවන් සේවය වූ ‘ස්පාක් එයාර්’ ගුවන් සේවය ලබන පෙබරවාරියේ සිට සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිත මෙම ගුවන් සේවයට A 330 ගුවන් යානා 2ක් අයත් බව අනාවරණය වේ.
එමෙන්ම ලොව සියලුම ගමනාන්ත කරා පියාසර කිරීමටද මෙම නව ගුවන් සේවය සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.