• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20ට අත් උස්සන්න කලින් මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙලා

October 26, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
20ට අත් උස්සන්න කලින් මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙලා

Sri Lanka's Prime Minister Mahinda Rajapaksa (C) greets as he arrives at his swearing-in ceremony at the sacred Kelaniya Raja Maha Buddhist temple, outside the capital Colombo on August 9, 2020. - Sri Lanka's ruling Rajapaksa brothers won an unprecedented two-thirds majority at the August 5 parliamentary elections that allowed them to rewrite the constitution and increase their power. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා ජන්දය ලබා දීමට ප්‍රථම මුස්ලිමේ කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සකච්ජා කළ බවට මෙම් වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එච්. එම්. එම්. හාරිස් මහතා කළ අනාවරණයකට අනුවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදුන්නේ සිය පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය ඇතිව බවද ඒ මහතා එහිදී සදහන් කොට ඇත.

“අපි සියල්ල අධ්‍යනය කරලා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කරන්නට තීන්දු කරගත්තා. ඒකට නායකතුමාත් අනුමැතිය ලබාදීලායි තිබුණේ. මම කිසි දවසක බොරු කියන්නේ නැහැ. මගේ කල්මුණේ ප්‍රදේශයේ ඉඳලා මේක වගකීමෙන් යුතුව කියන්නේ. ගත්තු තීන්දුවකට පටහැණිව අපි ඡන්දය පාවිච්චි කරපු බවක් පක්ෂයේ කවුරුහරි කියනවා නම් මනෝ ගනේෂන් මහත්තයා අරවින්ද් කුමාර් මහත්තයාව පක්ෂයෙන් ඉවත් කරපු ආකාරයට පක්ෂ ව්‍යවස්ථාව අනුව අපිවත් ඉවත් කරන්න පුළුවන්, නමුත් එවැන්නක් තාම සිදුවුණේ නෑ.  ඒකට හේතුව, නායකතුමාගේ අනුමැතිය ඇතිව තමයි අපි 4 දෙනාම ඡන්දය දුන්නේ. මාධ්‍යයට කියන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගියදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනාත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකුත් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවෙලා සාකච්ඡා කළා කියන එක ඇත්ත” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

SendShareShare
Previous Post

දෙවැනි රැල්ලේ ආරම්භය හොයාගනී: බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල යුක්‍රේන් ටීම් එකක්

Next Post

රිජ්වේ ළමයි 7කට-අම්මලා 3කට කොරෝනා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.