• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ට (රාජ්‍ය රහස්)

November 1, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 2 mins read
A A
වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ට (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ඉන්දියාවේ අදානි සමූහය සමග ගිවිසුම් ගත වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමූහය සහ ජෝන් කීල්ස් ආයතනය වෙතටත්, 51%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන ලෙසත් ගිවිසුම් අස්සන් කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ ලක්ෂණය වන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 49%ක කොටස් අයිතිය හිමි අදානි සමූහය වෙත සහ ජෝන් කීල්ස් ආයතනය වෙත පවරා දීමට කටයුතු කර තිබීමය.

මීට පෙර වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් 49%ක අයිතිය තිබුණේ ඉන්දියාවටත්, ජපානයටත්ය.

නමුත් ආණ්ඩුව බලයට පත්වූ සැණින් නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට ලබා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට තිබිණ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වර්ජන කිහිපයක්ද වරාය තුළ ආරම්භ කළ අතර ආණ්ඩුව ගෙන ඒම සදහා විශාල දායකත්වයක් සැපයූ ඇල්ලේ ගුණවංශ හිමියන්ද මෙම විරෝධතා සදහා එක්ව සිටිනු දැකගත හැකිවිය.

එම විරෝධතාවලින් පසුව ජපානය වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ ඉන්දියාවද ඉන් ඉවත් වනු ඇති බවකි.

නමුත් ඉන්දියාව පසුගිය සති කිහිපය පුරාම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ජා වට ගණනාවක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අදානි සමූහයට සහ ජෝන් කීල්ස් සමාගමට පර්යන්තයේ 49%ක කොටස් පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

දයාසිරිගේ සිංහ කොඩියට හිටපු ආණ්ඩුකාරගේ විරෝධය

Next Post

ආණ්ඩුවට යන එක ගැන තිස්සගෙන් ප්‍රකාශයක් (VIDEO)

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.