“දින දෙකකට පෙර සභාපතිවරයා (මහින්ද දේශප්‍රිය) මාවෙත දුරකතන ඇමැතුමක් ලබාදී අප්‍රේල් 20 වැනිදාට නියමිත කොමිෂන් සභා සාකච්ඡාවට සහභාගි වන්නේදැයි විමසා සිටියා. ඒ අතර මැතිවරණය මැයි 28 වැනිදාට නියම කරමින් ගැසට් පත්‍රය නිකුත් කිරීමට යෝජනා කළා. ඒ වන විට වසංගත තත්ත්වය...
Read moreකොවිඞ් 19 වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව ඇති අතරම වෛසරය පාලනය සඳහා රජය ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නොගත් බවට එල්ල වන විවේචනද බොහෝය. එලෙස විවේචන එල්ල කරන්නන් පවසන්නේ රජය නිසි වේලාවේදී ගුවන් තොටුපොළ වසා...
Read more2019 අප්‍රේල් 21 අමතක නොවන දිනයකි. එදින මාගේ පළමු පොදු කටයුත්ත යෙදී තිබුණේ අත්තිඩියේ ය. මා හිතවත් හපුතලේ ප්‍රඥාරාම නායක හිමියන්ගේ “සහන උදය” වැඩිහිටි නිවසයේ අලුත් අවුරුදු උළෙල එදින උදෑසනට යෙදී තිබිණි. උත්සවය ඇරඹීමට පෙර තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. ඒ...
Read moreකොවිඞ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමට දින කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානියෙක් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක්ව කොළඹ පිහිටි සිය කාර්යාලයට කැඳවන්නේ විශේෂ කරුණක් පිළිබඳව ඔහුගෙන් යමක් දැන ගැනීමේ අරමුණිනි. ඒ වෙන කිසිවක් නොව, ජාත්‍යන්තර...
Read moreඅපි මීට හරියටම වසරකට කලින් කාත්තන්කුඩි ගියා. ඒ පාස්කු ප්‍රහාරයෙන් සතියකට පස්සෙ. ඒක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන ගමනක්. “බලාගෙන ඔය ගමන යන්නෙ…” “බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බකාරයො හැම තැනම…” “සෙල්ලං කරන්න එපා, යන්න පුළුවන් ගමනක්ද ඔය…” කියලා අපිට හැමෝම කිව්වා....
Read moreඋදාවෙන්නෙ වෙසක් මාසෙ. ඒක ලස්සන කාලයක්. ඒත් නිකමට බලමු මැයි මාසෙ දිහා නතර වෙලා. අපේ නත්තල, පාස්කුව, අවුරුද්ද වගේම මැයි මාසෙ මතක ඇති කාලෙක ගෙදර ආවෙ නරක ආරංචි එක්ක. 2019 මැයි මාසෙ උදාවෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක. මිනිහෙක්ට එළියට බහින්න බැරි...
Read more‘කොවිඞ්-19’ නොහොත් කොරෝනා රෝගය නමැති ගෝලීය මාරක වසංගතය හමුවේ අද අපට වෙනත් යමක් ගැන සිතන්නටවත් ඉඩක් ලැබී නොමැත. ලෝකයේම ජනී, ජනයා දිවා, රෑ කල්පනා කරන්නේ තමන් මාරයාගෙන් ගැලවෙන හැටිය. කුසට ලැබෙන යම් අහරකින් දාහය නිවාගෙන මාරයා පරදවන්නට ලෝකයම පෙළගැසී සිටිති....
Read moreමේ මිහිමත අද මිනිසුන් ලක්ෂ ගණනින් මැරී වැටෙන්නේ ඒ අහිංසක මිනිසුන් සිදුකළ කුමන වරදකටද? තම පවුලේ ළබැඳියන් සමඟ සෙනෙහසින් ජිවිතය ගතකරමින් සිටි ඔවුන් මාරයා විසින් රැගෙන ගියේ කෙතරම් ශෝකජනක ආකාරයකටද? මෙතෙක් ලෝකයේ සිදුවූ ලෙස මිනිසකු අවසන් සුසුමක් හෙලූ විට ඒ...
Read moreකොරෝනා නොහොත් ‘කොවිඞ් - 19’ ගෝලීය වසංගතය හේතුවෙන් අතිශය දරුණු තත්ත්වයකට පත්වී තිබෙන ප්‍රධානතම රටවල් දෙකක් වන ඉතාලිය සහ ඉරානය මේ වන විට මුහුණදී ඇති තවත් අර්බුදයක් හේතුවෙන් ‘කබලෙන් ළිපට වැටීමක්’ සිදුවී තිබෙයි. එනම් මෙම රටවල් දෙකම 2019 වසරේදී චීනය...
Read more“අපි යාපනේ යන ගමන්. යුද්ධෙන් පස්සෙ නටබුන් වුණ ඉතිහාසය දැන් අලුත්. ඒත් අපි යන්නෙ ඒ ඉතිහාසයට අයිතිවාසිකම් කියන තැනක් හොයන්න. මේ හමුදාව වගේම ත්‍රස්තවාදීන් දෙගොල්ලොම වැන්ද තැනක්.ඔව් ඇත්තටම මේ අපි යාපනේ යන ගමන්. පොල්රුප්පා වෙනුවට තල්රුප්පා වීදුරු කවුළුවෙන් පෙනිලා නොපෙනිලා...
Read moreඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.