Sunday, June 21, 2026
 
Sri Lanka Latest News

ගිලුණු නැව සමුද්‍රම් කියලා සින්දුවක් තියෙනවා. මේ සින්දුව කියන්නේ එක්තරා ප්‍රධාන නාලිකාවකට සම්බන්ධ වෙලා ඉන්න දක්ෂ හඬකැවීමේ ශිල්පියෙක් වගේම හඬකැවීමේ ආයතනයක ප්‍රධානියෙක් වෙච්ච අනුරාධ සිගේරා. අනුරාධ සිගේරාව මම අඳුනන්නේ බොහොම කාලයක් තිස්සේ. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක්. ඒ වගේම දක්ෂ සමාජ...

Read more
Sri Lanka Latest News

‘හිඟන්නා’ යැයි කියනකොට බොහෝ විට අපේ සිහියට හෝ ඔළුවට එන්නේ ඔලොගුවක් කරේ එල්ලාගත් කිළිටි ඇඳුම් ඇඳගත් මිනිසුන් කොටසකි. මීට ටිකක් විතර ඈත කාලයේදී එකී ස්වභාවයෙන් පෙනීසිටින හිඟන්නන් කියන පිරිස් ගෙවල් ළඟට ඇවිදින් ගේට්ටුවලට ගසමින්, ‘පිනට මොනවත් දෙන්න නෝනා මහත්තයා…’ කියමින්...

Read more
Sri Lanka Latest News

නීතිය අතට ගත්ත මිනිස්සු... මේ ලිපිය ලියන්නේ හොර තක්කඩි චීවරධාරියාගේ කතාව සම්බන්ධයෙන්. ඒ චීවරධාරියාගේ කතාව අද වෙද්දී හැමෝම දන්නවා. අපි මේ හොයන්න හදන්නේ ඒ තක්කඩියාගේ ජීවිතය ගැන හෝ ඔහුගේ හැසිරීම ගැන හෝ ඔහු සම්බන්ධව නෙවෙයි. ඔහු කවුද, කින්ද, මන්ද කිසිවක්...

Read more
Sri Lanka Latest News

‘රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේවටිනා සියලු දේ විකිණිය යුතුය රටේඅමන දනා කෑගැසුවත් හතර වටේඒවා නොවික්කොත් අප හැම මකර කටේ’(Sri Lanka Latest News) මේ විශාරද නන්දා මාලනිය දශක කිහිපයකට පෙර ‘පවන’ ප්‍රසංගය වෙනුවෙන් ගැයූ ගීතයක කොටසකි. එහෙත් අද මෙරට සිදුවෙමින්...

Read more
රණවිරු සුබසාධනය ඓතිහාසික පියවරක් තබයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදීන්ගේ මර උගුලකට හසුවීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී. නෙලුම් කුමාර වෙත කෘත්‍රිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදුකෙරිණි. රණවිරු...

Read more
Sri Lanka Latest News

ස්වීඩනයේදී ශුද්ධ වූ කුරානය ගිනි තැබීමේ සිදුවීම තමා දැඩිලෙස හෙළාදකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය දකුණේ හර පද්ධතියට ගරුකරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.(Sri Lanka Latest News) ජනාධිපතිවරයා...

Read more
Sri Lanka Latest News

දුප්පත් අපි ගැන බලන්න කවුරුත් නෑ : පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගහනවා... වැටට ගියේ රුපියල් 500යි : අපේ රටේ පාලකයෝ උත්තර දෙන හැටි... මිනී ටික ගොඩගත්තෙත් ගමේ මිනිස්සු : ඒ උනාට ස්තූතියි කියන්නවත් කවුරුත් නෑ... ‘බස් එක පෙරළිලා වතුර පිරීගෙන එනකොට...

Read more
Sri Lanka Latest News

බලය තියෙන කොට මොළය නැති වුණාම ඒක තමයි වෙන්නෙ... ‘මේක නිකම් හරියට හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක්. ජනතාව මේ කොවිඩ් කියන ලෙඩේට බිය වෙන්න ඕනෙ නෑ. මේක ඉක්මනට නැතිවෙලා යනවා. මේක වසංගතයක් නෙවෙයි. නීතිරීති දාගෙන වහගෙන ඉන්න තරම් භයානක තත්ත්වයක් මේ රෝගයට...

Read more
Sri Lanka Latest News

හීනටිගල හිමියන් ලක්හඬට ඇවිත් කරපු හෙළිදරව්ව... ලාංකිකයෝ විදියට කතරගම වන්දනාව කියලා කියන්නේ අපි බොහොම භක්තියෙන් යන ගමනක්. කට වරද්දා නොගෙන, බොහොම ගෞරවයෙන් පේවෙලා යන්න ඕනෙ ගමනක් විදියටයි කතරගම වන්දනාව අපි සලකන්නේ. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව මේ කතරගම වන්දනාවට සෑම තරාතිරමකම...

Read more
Sri Lanka Latest News

“විගණකාධිපතිවරයා මහජන මුදලේ ආරක්‍ෂක මුර දේවතාවා” සේම “විගණකාධිපතිවරයා මහජන මුදලේ ආරක්‍ෂක මුර බල්ලාය” යන්නද ඔහු කෙරෙහි මහජනයා අතර චිරාත් කාලයක් තිස්සේ පවත්නා ගෞරවනීය මතයයි.(Sri Lanka Latest News) මේ වනවිට වසර දෙසිය විසිහතරක (1799 සිට) දීර්ඝ ඉතිහාසයක් ඇති දෙපාර්තමේන්තුව වෙනත් රාජ්‍ය...

Read more
Page 87 of 214 1 86 87 88 214

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more