• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රණවිරු සුබසාධනය ඓතිහාසික පියවරක් තබයි! Sri Lanka Latest News

July 16, 2023
in News
Reading Time: 6 mins read
A A
රණවිරු සුබසාධනය ඓතිහාසික පියවරක් තබයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදීන්ගේ මර උගුලකට හසුවීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී. නෙලුම් කුමාර වෙත කෘත්‍රිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදුකෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා විසින් 2023 ජූලි මස 12 වන දින රණවිරු නෙලුම් කුමාර මහතා සඳහා LN4 වර්ගයේ කෘත්‍රිම අතක් පරිත්‍යාග කිරීම සිදුවිය.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ක්‍රියාන්විත හේතූන් මත මැණික් කටුව අසලින් එක් අතක් අහිමි වූ රණවිරුවන් සඳහා කෘත්‍රිම අත් සකසා දී තිබිණි. එහෙත් එම කෘත්‍රිම අත භාවිතයෙන් යමක් සිදුකරගත නොහැකි වූ අතර, එය හුදෙක්ම අතක පෙනුම ලබාගැනීම සදහා භාවි⁣ත කරනු ලබන ආදේශකයක් වශයෙන් පමණක් භාවිත විය.

එහෙත්, ඇමරිකාවේ නිෂ්පාදිත මෙම LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම අත අනෙක් අතෙහි ආධාරයෙන් ක්‍රියාකළ හැකිය. එමගින් අනෙක් අතෙහි ආධාරයෙන් යමක් අල්ලා ගැනීම, රඳවා ගැනීම සහ ලිවීම ආදී කටයුතු ස්වාධීන ලෙස කර ගැනීමට හැකියාවක් ඇත. මෙම කෘත්‍රිම අත බරින් ඉතාම අඩු අතර, භාවිතයද ඉතාම පහසුවේ. වර්තමානයේ පවතින පුනරුත්ථාපන ක්‍රමවේදයට ඔබ්බෙන් නව තාක්ෂණයෙන් යාවත්කාලීන වුණු ආබාධිත සහායක උපකරණ ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම කෘත්‍රීම අත ලබාදීම සැලකිය හැකිය.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට ඡන්ද ඕන නෑ! එජාප සභාපති වජිර කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පුත්තලමෙ ගෙදරකට ආපු නාඳුනන දෙන්නෙක් නිවැසියන්ට කේක් කවලා! පවුලම සිහිසුන් වෙලා! අමුතුම තාලේ හොරකමක් නූලෙන් ගැස්සිලා! Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.