‘ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයන් පසුගිය වසර 12ක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5ක් (රුපියල් කෝටි 5,650ක්) විදේශ රටවල තැන්පත් කර ඇති බවට කරුණු හෙළිව තිබෙනවා. මෙරට ආර්ථික කඩාවැටීමටත් මේ තත්ත්වය හේතු වුණා. එම මුදල් ප්‍රමාණයන් එම අදාළ ව්‍යාපාරිකයන් විසින් වංචනිකව උපයන...
Read moreමුදල් විශුද්ධිකරණ චෝදනාවට ඉන්දියාවේ කාර්යාලයටත් පොලීසියෙන් පැන්නා… මුදල් විශුද්ධිකරණයට ප්‍රංශ අධිකරණයෙන් ලයිකා සමාගමට යුරෝ මිලියන ගණන් දඩ ගැහුවා… ‘ලයිකාමොබයිල් :ඛහජ්පදඉසකැ* හි ප්‍රංශ සමාගමේ ප්‍රධානීන්ට මුදල් විශුද්ධිකරණය සඳහා දඩ මුදල් සහ සිර දඬුවම් නියම කරයි…’(Sri Lanka Latest News) මෙයට දින කිහිපයකට...
Read moreදොස්තර රවී රන්නන් එලිය (Dr. Ravi Rannan-Eliya) සිංහල පාඨකයන්ට හුරු පුරුදු නමක් නොවේ.(Sri Lanka Latest News) ඒත් ඉංගීසි පාඨකයන් අතර ඔහුගේ නම හරිම ජනප්‍රියය. එයට හේතුව ඔහු ලංකාවේ තානාපති කාර්යාල, ව්‍යාපාරිකයන්, අධිකරණ විනිසුරුවන් සහ නීතිඥයන් ඉලක්ක කොට ඉංග්‍රීසි මාධ්‍යවල ඔහුගේ...
Read moreකාය විච්ඡේදනය වූවෝ සැත්කම්වලින් සුවවුවද මනස රෝගී වූවන් හට පෙති පානය කිරීමෙන් ලැබෙන සුවය ප්‍රමාණවත් නොවන බව නම් මගේ අත්දැකීමයි. දශක තුනකට අධික කාලයක් වන්නියේ ඇවිළීගිය වාර්ගික අර්බුදයේ ප්‍රතිඵලය වූයේ කය පමණක් නොව මනසද රෝගාතුර වූ ජන සමාජයක් බව වන්නියේ...
Read moreජාත්‍යන්තර අපරාධ අධිකරණයේත් උසස් තනතුරක් හිමි වෙයි... ‘නාවුරු රාජ්‍යයේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ අමරණීය සංධිස්ථානයකට අද අප පැමිණ තිබෙනවා. නාවුරු අභියාචනාධිකරණයේ වත්මන් වැඩබලන සභාපතිවරයා ලෙසට මට අද මෙම උත්සවය මෙහෙයවීමට ලැබීම විශාල ගරුත්වයක් ලෙස මම සලකනවා. මෙම රාජ්‍යයේ අධිකරණ ක්‍රමවේදය තුළ...
Read more2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තවත් තියෙන්නේ දින කිහිපයක් විතරයි. ඒ කෙරෙහි රටේම අවධානයත් දැන් යොමුවෙලා තියෙනවා. පසුගිය වසරේ අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කිව්වේ රට ගොඩදැමීමට මෙම අයවැය යෝජනා ඉදිරිපත් කරන බව. ඒ යෝජනා කියෙව්වොත්...
Read moreදිනේෂ් ෂාෆ්ටර්ගේ මෙම අබිරහස් ඝාතනය සිදුවන්නේ පසුගිය 15 වැනිදාය. අද වන විට මෙම ඝාතනයෙන් සති දෙකක් ඉක්මවා ගොස් හමාරය. තවමත් මෙම ඝාතනයට වගකිව යුත්තෙක් නම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන සිදුවූයේ බොරැල්ල...
Read moreගාසා තීරයේ මිනිස්සු හරි පවු. මිනිස්සු මැරෙන්නේ කිසිම සාධාරණ හේතුවක් නැතුව. යුද්ධයට මොනමවත් සම්බන්ධයක් නැති මිනිස්සු යුද්ධය විසින් මරාදානවා. දරුවෝ පීඩා විඳිනවා. මවුපියෝ මියයනවා. යන එනමං නැතුව මිනිස්සු අසරණ වෙලා. තත්පර ගානක් ඇතුළත ජීවිත උඩු යටිකුරු කරනවා.(Sri Lanka Latest News)...
Read moreආහාර ආසාත්මිකතාවයෙන් විෂ වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ වටිනා තරුණ ජීවිත තුනක්ම ඉතා අවාසනාවන්ත ලෙස අපට අහිමි වුණා. ඔවුන්ගේ ජීවිත එලෙස අහිමි වුණේ ප්‍රමිතියෙන් තොර ආහාර හේතුවෙන් සහ ආසාත්මිකතා හේතුවෙනුයි. තමන් ආසා කරන කෑමක් කාලා ඒ කෑම නිසාම ජීවිත...
Read moreසිනමා නිළියකගේ හෝ නළුවකුගේ නමට කලින් ජනකාන්ත කියන විශේෂණය හැඳින්වීමක් වශයෙන් යෙදෙන්නේ ඔවුන් සිය ප්‍රේක්ෂකයන්ගේ එහෙමත් නැතිනම් ජනතාවගේ සිත් තුළ යම් කාන්තියක් වැනි හැඟීමක් ජනිත කොට තිබෙන නිසාවෙනි. එලෙසම ජනතාවට ප්‍රිය වන නිසා ‘ජනප්‍රිය’ යන විශේෂණය මෙන්ම ‘ජනහිත දිනූ’ යන...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.