Thursday, June 18, 2026
 
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

ඇමෙරිකාවේ මහාචාර්යවරයෙක් එක්ක කතා කරලා හොයාගත්ත ඇත්ත මෙන්න... ඇත්තටම කොවිඩ් ඉවරද? එහෙම නැත්නම් තාමත් කොවිඩ් මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවද? එහෙම නැත්නම් කොවිඩ් මේ ලෝකෙන් තුරන් වෙලාම ගිහිල්ලද? අතරින් පතර කොවිඩ් බෝවෙනවද? කොවිඩ් රෝගීන් බිහිවෙනවද? මේ ගැන අපි හොයන්න තීරණය කළා. ඇත්තටම...

Read more
Sri Lanka Latest News

‘පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් 90කට වැඩි පිරිසකට චෝදනා එල්ල කළ නමුත් සමහර බුද්ධි අංශ නිලධාරීන් මුස්ලිම් කණ්ඩායම සමග සම්බන්ධතා ඇති බවට සොයාගත් විටදී එම විමර්ශන නිලධාරීන්ට යම් පාර්ශ්ව විසින් බාධා පමුණුවනු ලැබුවා. මෙහිදී යම් සුවිශේෂ කරුණු ඇමෙරිකා එක්සත්...

Read more
Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය කලා කෙතේ මනහර රස මැවූ සංකලනයන් බොහොමයක් වේ. බයිස්කෝප් කලාවට අනුව ගන්නේ නම් ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා සංකලනය ප්‍රේක්ෂකයන්ගේ මනදොළ අමතක නොවන රස දහසකින් පුරවාලූයේය. මාලනී ෆොන්සේකා සහ විජය කුමාරණතුංගද එහෙව් රහක් ගෙන ආ කදිම සංකලනයකි. ගීත...

Read more
Sri Lanka Latest News

සැවැත් නුවර ධම්මික නම් සැදැහැති උපාසක කෙනෙක් විසුවේය. හෙතෙම සිල්වත්ය. ගුණවත්ය. ඔහු සිය දූ පුතුන් හා දන්සල් ආදී බොහෝ කුසල් කරමින් වාසය කෙළේය. පසු කලෙකදී ලෙඩවූ ඔහු මරණයට ළංව බණ අසනු රිසි වූයෙන් භික්‍ෂුන් වහන්සේලාද වඩම්මවා ගත්තේය.(Sri Lanka Latest News)...

Read more
Sri Lanka Latest News

පහුගිය දවසක අපි ෆේස්බුක් එකේ දැක්ක කතන්දරයක් ගැන කියන්න හිතුණා. ඒක ‘යූ.කේ. ටැක්ස් ස්මෝලියන්. සෝමාලියන් ලයිෆ්.’ එහෙම තමයි තිබුණේ. වෙලාවට මේක සෝමාලියන් ලයිෆ් කියලා දාලා තිබුණේ. ඉතියෝපියන් ලයිෆ් කියලා දැම්මා නම් ඉතියෝපියන් ලයිෆ් එක දැන් අපට වඩා පට්ට තැනක තියෙන්නේ....

Read more
Sri Lanka Latest News

අපි කොයිතරම් උස්මහත් වුණත්, මොන තරම් උසස් තරාතිරමක කෙනෙක් වුණත් අපි ඉගෙනගත්ත පාසලට හැමදාම ගෞරව කරනවා. ඒ, අපේ ඇස් පැදූ විදුහල් මාතාවට තියෙන ආදරය නිසයි. පාසල, දරුවෙකුට ලබාදෙන්නේ යහපත් ජීවිතයක්. ඒ නිසාම හැම කෙනෙක් තුළම තමන්ගේ පාසල කෙරෙහි තියෙන්නේ ගෞරවය...

Read more
Sri Lanka Latest News

අලි ඔළුව. අලි ඔළුව කියපු ගමන් අපට මතකයට එන්නේ ඔළුව ලොකු මිනිස්සු. නැත්නම් අහංකාර මිනිස්සු. හැබැයි අලි ඔළුව අපේ ජීවිතවලට හරි ළඟයි. පුල්ලෙයාරේ දෙවියෝ, ගණ දෙවියෝ අලි ඔළුවක් සහිත දෙවි කෙනෙක්.(Sri Lanka Latest News) පුල්ලෙයාරේ දෙවියන්ව නිර්මාණය වෙන්නේ දකුණට වෙද්දී,...

Read more
Sri Lanka Latest News

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩාවැටීමෙන් එක් සිසුවියක් මියගොස් තවත් සිසුන් කිහිප දෙනෙක් තුවාල ලැබූ සිද්ධියක් මේ ලිපිය ලියන මොහොතේ වාර්තා වෙනවා. මේ වෙනකොට මේ පාසලේ සිදුවීමට අදාළව සිසුන් දෙදෙනෙක් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කරලා තියෙන අතර, තවත් සිසුන් කිහිප දෙනෙක්ම තුවාල...

Read more
Sri Lanka Latest News

මං මුලින්ම ගියෙ දූනගහ රණසිංහෙට. අද ඒක ලොකු ඉස්කෝලයක්. ඒත් ඉස්සර පුංචියි. ඉන්ද්‍රානි මැඩම් එකේ පන්තියෙ ඉගැන්නුවෙ. බටේපොළ ඉඳලා අපේ තාත්තා මාව ෆුට් සයිකලේ තියාගෙන ඉස්කෝලෙට එක්ක එනවා. අම්ම පස්සෙන් දුවගෙන දුවගෙන එනවා. තාත්තා මාව ඉස්කෝලේ ගාවින් බස්සනවා. එතකොට අම්මා...

Read more
Sri Lanka Latest News

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳ කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙන්න පටන්ගත්තා. ඒ අතරින්, උන්වහන්සේ නිශ්චිතවම ඉපදුණු කාල වකවානුව සහ උන්වහන්සේගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්න දෙක ලෝකය පුරාම සැදැහැවතුන් විමසන ප්‍රධාන මාතෘකාවක් වුණා. සඳහන් වන ආකාරයට බුදුරජාණන්වහන්සේගේ පෙනුමට සමාන...

Read more
Page 58 of 214 1 57 58 59 214