ඩොලර් බිලියන 9.5ක දේපොළක් තියෙනවා… ලංකාවේ උපන් තාත්තා මැලේසියාවේ දෙවැනි ප්‍රධානතම ධනකුවේරයා… පැවිදි ජීවිතයේ දැන් අවුරුදු 20ක් සම්පූර්ණ කළා… මාධ්‍යවේදියා(Sri Lanka Latest News)ඔබවහන්සේගේ ජීවිතය වරක් සමාජය විසින් හඳුන්වා දී තිබුණේ ඔබ නූතන ලෝකයේ සිද්ධාර්ථ ගෞතම විදියටයි. එකල බුද්ධත්වය පතා ගිය...
Read moreඅපේ ඉලක්කය ෆෙඩරල් විසඳුමක් සඳහා පමණි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනතාව අපේක්‍ෂා කරන දේශපාලන විසඳුම නොවේ. දෙමළ ප්‍රජාව වනාහි මේ රටේ දේශීය ජනතාවය. මවිසින් ඉටුකරනු ලැබිය යුතුව ඇති සියලු සහන සැලසීම් සහ කැපකිරීම් තත්වානුරූපව එකහෙළාම ඉෂ්ට කිරීමට සූදානම්ය.(Sri Lanka...
Read more‘තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනාඑ සැඩ මනා වත් වතුරෙන් වළ නොහෙනාකෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා…’(Sri Lanka Latest News) අධ්‍යාපනය ලැබීම යනු ‘ඇස් පෑදීම’ යන වහරද අප සමාජයේ කොතෙකුත් භාවිත වෙයි. එහි අදහස අධ්‍යාපනය ලැබීමෙන්...
Read moreපොලිසියත් නොදැන සිටි අලුත්ම පාතාලයකු කරළියට ගෙන ආ තංගල්ලේ පස් පුද්ගල ඝාතනය... අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පසුගිය 22 වැනිදා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ වෙළෙඳසලක් අසලදී ඝාතනය වුණේ ජීප් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් එල්ල කළ වෙඩි...
Read moreප්‍රමාණවත් පරිදි මුහුදු සම්පත් අහිමිව, බැංකු ණය මත ලබාගන්නා බහුදින ධීවර යාත්‍රාවල ණය පියවා ගැනීමට නොහැකිව සිටින බහු දින ධීවර යාත්‍රා හිමි ධීවරයන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ගොඩ බිමට රැගෙන ඒමේ රහසිගත කොන්ත්‍රාත්කරුවන් ගොඩට ඇදගෙන ඇති බව පරීක්ෂණවලදී...
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳ කරන ලද සමාලෝචනයන් තුළ සාර්ව ආර්ථික ස්ථායිතාව පිළිබඳ පමණක් සලකා බලන රාමුවක අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය ජනතාව කොතරම් පීඩනයකට ලක්ව ඇද්ද යන්න ගැන විශ්ලේෂණය නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ...
Read moreඅමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් ලෙස ප්‍රථමවරට නයිට්‍රජන් වායුව භාවිත කෙරේ. (Sri Lanka Latest News) මරණ දඬුවම නියම වූ කෙනත් ඉයුජින් ස්මිත් නැමති මෙම පුද්ගලයා නයිට්‍රජන් වායුව යොදාගනිමින් මරණයට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි....
Read moreගාසා තීරයේ පිහිටි රතු කුරුස සංවිධානයේ මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් එහි නේවාසිකව සිටි අවතැන් පලස්තීන ජාතිකයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. (Sri Lanka Latest News) මේ අතර, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
Read moreඉරානයේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් සිරියානු අගනුවරට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරට ඊශ්‍රයාලයට නිසැක නිසි පිළිතුරක් දෙන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහතික කර පවසයි. (Sri Lanka Latest News) ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ප්‍රහාරයට වගකිව යුතු...
Read moreගිහි ගෙදර හිටියත්, පැවිදි වෙලා හිටියත් ලෙඩ රෝග කියන දේ අපි කාටත් පොදු ධර්මතාවක්. ලෙඩක් හැදුණොත් ප්‍රතිකාර ගන්න ඕනේ. රෝගයේ බරපතළකම අනුව නිසි ප්‍රතිකාරයක් නොලැබුණොත් මරණය පවා සිදුවෙන්න ඒ රෝගයම හේතු වෙන්න පුළුවන්. අද රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ලෙඩකට...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.