• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF වැඩපිළිවෙළෙන් දුප්පත් මිනිස්සු කබලෙන් ළිපට! Sri Lanka Latest News

January 27, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
IMF එක කියන විදිහට සල්ලි හොයන්න ආණ්ඩුවෙන් විකුණන්න යන කොළඹ ඉඩම් ටික මෙන්න!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳ කරන ලද සමාලෝචනයන් තුළ සාර්ව ආර්ථික ස්ථායිතාව පිළිබඳ පමණක් සලකා බලන රාමුවක අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය ජනතාව කොතරම් පීඩනයකට ලක්ව ඇද්ද යන්න ගැන විශ්ලේෂණය නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

මධ්‍යමපාන්තික පවුල්වලින් විශාල පිරිසක් දරිද්‍රතා මායිමෙන් පහළට ඇදවැටී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මෙම මධ්‍යමපාන්තික පවුල්වල වියදම් රටාව පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහන, දුරකතන, විදුලිය, ජලය වැනි බිල්පත් ගෙවීම සඳහා වැය කරන බව සඳහන්ය.

මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍ය ආදී කරුණුවලට වියදම් කිරීමට ඔවුන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව හෙළිව ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ රටට වඩාත් ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි අපහසුතාවකින් ජීවත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට රජය විසින් බදු ප්‍රතිසංස්කරණ තුළින් විශාල ආදායමක් අපේක්ෂා කළත් එම ඉලක්කයට යෑම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඉහළ ආදායම්ලාභී පවුල් නිවැරැදිව හඳුනාගෙන බදු පදනම පුළුල් කිරීම තුළින් රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුවාක් මෙන්ම වක්‍ර බදු සැලකිය යුතු ලෙස පහත දැමීම සඳහා රජය ක්‍රියා කළ යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඒ තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළීම මගින් ජනතාවට සහන සැලසීමට හැකියාව ඇති බවද වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

නිදහස් දින උළෙලේ පෙරහුරුවට කොළඹ මාර්ග කිහිපයක් වසාදැමේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුව ගමට අරන් යන ‘දස බල සේනා’ නම සනත් නිශාන්තගේ! සනත් නැතිවුණු පණිවුඩය මහ රෑ නාමල්ට දීලා තියෙන්නේ මහින්දානන්ද!  I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.