මෙතෙක් කාලයක් නිසි අවධානයට ලක් නොවූ නමුත් අපේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් රාශියක් සඟවා ගත් සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස රජගල හඳුන්වන්න පුළුවන්. අති දුෂ්කර මඟක් ඔස්සේ ගන වනාන්තරය මැද සැඟවුණු රජගල සොයා ගොස් එහි සියලු තොරතුරු විමසා බලන්නට අප තීරණය කළේ...
Read moreසාමාන්‍යයෙන් ජාතික වනෝද්‍යානයක් හෝ එවැනි ආකාරයේ සුවිශේෂී පරිසර පද්ධතියක් ගැන කතා කරද්දී එක පාරට අපේ මතකයට එන්නේ කොළඹින් බොහෝ ඈත ප්‍රදේශයක්. නමුත් කොළඹ නගරය ආසන්නයේම පිහිටි එවැනි සුවිශේෂී පරිසර කලාප කිහිපයක්ම තියෙනවා. වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු මෙන්ම බොහෝ දෙනකු...
Read moreකොලඹ බාලදක්ෂ කැම්පෝරිය ශ්‍රී ලංකාවේ විශාලතම පූර්ණ අතථ්‍ය (Virtual) බහුදින ඉසව්ව ලෙස වාර්තා ගතවනු ඇත. කොලඹ බාලදක්ෂයින්ගේ ප්‍රමුඛතම වාර්ශික ඉසව්ව වන කොලඹ බාලදක්ෂ කැම්පෝරිය 55 වන වරටත් සිඟිති, පෝතක,කනිෂ්ඨ, ජෙශ්ඨ, මානවක සහ බාලදක්ෂ නායක නායිකාවන් 4500 කට වඩා වැඩි පිරිසකගේ...
Read moreසියල්ල උඩු-යටිකුරුව ගිය දේශයක පත්තර රස්සාව පහසු නැත. සමාජයේ බොහෝ දෙනා දුවන්නන්වාලේ දුවමින් සිටිති. ඔබේත්, අපේත් මනාපයෙන් මැතිසබාවල අසුන්ගත් මහත්වරු සහ නෝනලා සිය සාරසොභාෂිත ජීවිතවල විචිත්‍රත්වය විඳිමින් උඩුමහන් තලාවලය. අපේ උන් පාන්දර දෙකේ, තුනේ සිට පැණි පෝලිම්වල ඉඩ අල්ලා ගන්නට...
Read moreදේපොළ වෙළෙඳාම් ක්ෂේ්‍රයට ආධුනික සමාගමක් වන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් සමාගම On ally Holdings සමාගමට අයත් කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සිව්මහල් ගොඩනැඟිල්ල රුපියල් බිලියන 2.8ක මුදලකට අත්පත් කරගනිමින් පෙරළිකාර ගනුදෙනුවක් පසුගිය සතියේ සිදුකළේය. රේණුකා කැපිටල් Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක්...
Read moreඉදිරි වර්ෂය වෙනුවෙන් (2021) ඉදිරිපත් කෙරුණු අය වැයට සුළු වශයෙන් විවේචනයක් දෙකක් එල්ල වූවද, ආදායම් ඉපැයීම ඉලක්ක කරගත් දේශීය සහ විදේශීය ආයෝජනය දිරිමත් කිරීම ඇතුළු කොටගත් ක්‍රමවේද ගණනාවක් එහි තිබීම නිසා මහත් ප්‍රශංසාවක් ලැබුණු බව නම් සැබැවි. කර්මාන්ත පිළිබඳ විශේෂඥ...
Read moreඅගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉදිරි වර්ෂයේ (2021) අය වැය බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු “සමෘද්ධිමත්, සංවර්ධනාත්මක” නැතහොත් “වර්ධනගාමී” අය වැයක් බවටය. අවුරුදු එකසිය අසූ එකක් (181)...
Read moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය කරන ජාතික වනෝද්‍යාන තුළ පිහිටි කඳවුරු භූමියක රාත්‍රියක් ගත කරන්න අවශ්‍ය කරන මූලික සූදානම ගැන අපි පසුගිය සතියේ කැලෑ කොලමෙන් කතා කළානේ. කඳවුරු භූමියට ඇතුළු වුණාට පස්සේ කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැනයි අද අපි...
Read moreකොරෝනා වෛරසය නිසා ලෝකය අවිනිශ්චිතතාවකට ඇද වැටි ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ජනතාවගේ මානසික පිඩාව දිනෙන් දින වැඩිවන බව දැක ගන්නට ලැබෙනවා. මේ සියල්ලටම හේතුව මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න...
Read moreදශක ගණනාවක් පුරා චීනය තුළ බොහෝ ස්ථාවරව නිෂ්පාදන කටයුතු කරමින් සිටි සුවිශාල විදේශීය සමාගම් රැසක් චීනයෙන් ඉවත්ව යෑමට පටන්ගෙන ඇත. දැනට වසරක පමණ කාලයක සිට උද්ගතව ඇති මෙම අර්බුදය දැන් දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතියි. මෙසේ චීනයෙන් විදේශීය සමාගම් ඉවත්ව...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.