ඇල්ෆටොක්සින් අවුල ආයෙත් එළියට බැස තිබේ. ඒ වෙන කවර දාටත් වඩා භයානක මුහුණුවරකින්ය.මේ කතාව රටට කිව්වෙ පී.ච්.අයි. මහත්තුරුන්ගේ මුල් පුටුවේ ඉන්නා කෙනාය. ඒ නිසාම මේ කතාව විශ්වාස කරන්න ලොකු වුවමනාවක් තිබේ. ඒ කතාවේ තාක්ෂණික කාරණා අපි දන්නේ නැත. නමුත් අන්තිමට...
Read moreඇමෙරිකාවේ US Aid ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් හමුවීමට පැමිණි විට මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් අපහසුතාවකට පත්වූ බව සති අන්ත පුවත්පතක් වාර්තා කොට තිබිණි. එම අපහසුතාව නම් ජනාධිපති රනිල් සමන්තා පවර් සමග පැවැත්වීමට නියමිත නිල සාකච්ඡාවට කලින් මුහුණට මුහුණ...
Read more‘මයේ කොල්ලා නරක එකෙක් නොවේ. වැද්දියෙකුගේ කුසින් බිහිවුණාට ඒකා හටන් කරලා ජනාධිපතිලා ගෙදර යව්වාලු. මිනිස්සු කියන කතා ඇහුවාම මට හරි බයක් දැනෙනවා. මට මයේ කොල්ල ඉන්න අයිරුව හොයාන යන්න බෑ. කොළඹදී මහත්තයාලාට පුතා මුණගැහෙනවා ඇති නෙ…’ දඹනේ වසන්තගේ අම්මා කළුමැණිකා...
Read moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් බෞද්ධ භික්ෂුවක් වුවද බොහෝ රට වැසියන් උන්වහන්සේ හඳුන්වන්නේ ජාතික සහ ආගම්වාදී දේශපාලනය වෙනුවෙන් පෙනීසිටින හිමිනමක් ලෙසය. සහෝදර ජන කොටසක් වූ මුසල්මානුවන් පිළිබඳ වෛරී අදහස් සමාජගත කරන්නට මුල් වූ මත නිර්මාපකයන් අතර ඉදිරියෙන්ම සිටි බවට චෝදනා එල්ල...
Read moreනොසිතූ වාසනා මහිමයක් හමුවේ ජීවිතය ජයගත් කලා ශිල්පීන් ලොව හැම කොනකම වාගේ ඉන්නවා. ලෝක සිතියමේ පුංචිම පුංචි තිතක් වාගේ පෙනෙන ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන අපේ පුංචි රටේද එහෙම වාසනාවන්තයන් වගේම වාසනාවන්තියන්ද ඉන්නවා. ලිස්ට් එකක් විදියට ඒ හැමෝගෙම නම් ලියන්න...
Read moreදකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන ‘නෙලුම් කුලුන’ පසුගිය 15 වැනිදා සිට ජනතාවට විවෘත වෙයි. නෙලුුම් කුලුන සඳහා ඇතුළු වීමට දේශීය නරඹන්නන් රුපියල් 2000ක හෝ රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් මිලදීගත යුතුය. රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා පුද්ගලයන්ට තනිව...
Read more‘මම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. පසුගියදා රාත්‍රියේදී අරගලයේ උද්ඝෝෂකයන්ට එරෙහිව සිදුකරනු ලැබූ ප්‍රචණ්ඩත්වය ගැන මගේ තදබල අවධානය මම ඔහුට ප්‍රකාශ කර සිටියා. කිසිම තේරුමක් නැති ඉතා දරුණු ලෙස ඉහළ නගින අර්බුදකාරී ප්‍රචණ්ඩත්වය ගැන මගේ විරෝධතාවද ප්‍රකාශ කර සිටියා....
Read moreමාධ්‍යවේදිනිය - ඔබ බලයට පත්වුණාට පසුව පසුගිය ජන අරගලයට සම්බන්ධ වුණු අරගලකරුවන් මර්දනය කිරීමට ප්‍රබල ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. බලධාරීන් මේ වන විටත් උද්ඝෝෂකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට තාඩන පීඩන කරනවා. මෙසේ එම පිරිස ඉලක්ක කරගෙන සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය...
Read moreවතුර බිල වැඩිවුණා. ඒක එක එක තාලෙන් වැඩිවුණු බව අපි දැක්කා. වතුර බිලේ පැහැදිලි වැඩිවීම සිද්ධ වෙන්නේ රුපියල් 50ක් විදියට තිබුණු ස්ථාවර ගාස්තුව දැන් රුපියල් 300ක් බවට පත්කරමින්. වතුර බිල වැඩිවෙන්න කලින් අදාළ අමාත්‍යවරයා මේ ගැන කියලා තිබුණේ ඒ විදියට....
Read moreවිදුලි බිල ඉහළ යෑමත් එක්ක රටේ විහාරස්ථානවලට මේක තදින් බලපෑව බව බොහෝ තැන්වල අපි දැක්කා. ඇතැම් විහාරස්ථානවල භික්ෂුන්වහන්සේලා මේ පිළිබඳ දැඩි සේ හඬනගන ආකාරයකුත් අපි දැක්කා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ විදුලි බිල ඉහළ යෑම පන්සල්වලට බලපෑවෙ කොහොමද කියන එක...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.