‘89 අවුරුද්දේ එක දවසක් රෑ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් අපේ ගෙදරට ආවා. එතකොට මට අවුරුදු හයක් වගේ ඇති. ඒ අය ඇවිත් මගේ තාත්තව හෙව්වා. තාත්තා හිටියේ නැති නිසා මායි සහෝදරයයි ආච්චියි සීයයි මාමලා දෙන්නෙකුයි එළියට ගත්තා. ඊට පස්සෙ අපේ...
Read moreලෝකයේ කාර්මික රටවල් පවා කෘෂි ආර්ථික ප්‍රවණතාවන් හඳුනාගනිමින් වාණිජ භෝග වගාව ශීඝ්‍රයෙන් සිදුකරමින් සිටී. එහිදී ඔයිල් පාම් වගාව සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත්තේ ආහාරයට ගන්නා තෙල් වර්ග අතරින් වසර පුරාම අඛණ්ඩ අස්වැන්නක් ලබාදෙන තෙල් වර්ගය බැවිනි. කෙසේ වෙතත් ලංකාව තුළ...
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ මෙරට ඉතිහාසයේ මෙතෙක් කල් සිදුවුණු දුර්ලභ සහ අපූරු පාරිසරික සිද්ධියක් ගැන. ඒ තමයි, ඇතුන් දෙදෙනකු මියගියාට පසුව එම සතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ස්මාරක ඉදිකරලා ගෞරව දැක්වීමේ සිද්ධියක්. ගහට කොළට සතා සීපාවට සෙනෙහස ආදරය...
Read moreරාජපක්ෂලා සහ හම්බන්තොට යනු දෙකක් නොව එකකි. ඒ තරමටම රාජපක්ෂලාට හම්බන්තොට කිට්ටුය. හම්බන්තොට රාජපක්ෂලාට කිට්ටුය. හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගෙන් උදුරා ගැනීම අමාරු දෙයක් නොව, කරන්න බැරි දෙයක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගේ නොවෙනස් රාජධානිය...
Read moreප්‍රංශ විප්ලවය සමයේ ප්‍රංශයේ රජ කළ ලුවී රජ පවුල ඇතුළු බලවතුන්ට එරෙහිව මහජනයා අවි අමෝරා ගත්හ. ඒ, අපේ රටේ අරගලකරුවන් නැගීසිටියාටත් වඩා විශාල වශයෙනි. ප්‍රංශ ජනතාවගේ දහඩිය මහන්සිය, අසීමිත බදු මගින් අය කරගෙන පාලකයෝ සුරසැප වින්දෝය. රට්ටු මහමඟ මියැදුණහ. දරුවෝ...
Read moreපහුගිය 07 වැනිදා ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරුසේවා සංගමේ කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කරන්න පාසල්වලට ගියා අපේ පෞද්ගලික නිවාඩු අරගෙන. කුරුණෑගල නගරය අවට පාසල් කීපයකට තමයි ගියේ. ඒ ගමනෙදී ලබපු හැබෑ...
Read moreලොවටම ආදර්ශයක් වුණු දෛවයට අභියෝග කළ දෙව්මි රන්සරා රාජපක්ෂ දැරිය මෙලොවින් සමු අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉහළ දස්කම් දැක්වූවා ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ පසු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් තිබෙන බව දැනගන්න ලැබුණා. දෙව්මි දැරියගේ වෙන්ව යාම අප...
Read moreදැනට ක්‍රියාත්මක ප්‍රදේශීය සභා, මහනගර සභා, නගර සභා ආදිය 2018 වර්ෂයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පිහිටුවූ ඒවාය. ඊට අදාළ පනතට අනුව එම පළාත් පාලන ආයතන සියල්ලේ කාලය පසුගිය වසරේ (2021) මාර්තු මස 22 වැනිදායින් නිමවිය යුතුය. එහෙත් එවක පැවැති රාජපක්ෂ...
Read moreමාධ්‍යවේදියා:- ඔබ ජාත්‍යන්තර සාම නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. විශේෂයෙන්ම සාම සාකච්ඡාකරු ලෙස ඔබගේ භූමිකාවේ අවසාන භාගයේදී ඔබ මුහුණ දුන් විවේචන සහ චෝදනා සැලකිල්ලට ගනිමින් එම භූමිකාව භාරගැනීම ගැන ඔබ කනගාටු වෙනවද?සාම මැදිහත්කරු:- මේක හොඳට බලන්න....
Read moreඑදා උඩ බැලුවත්, යට බැලුවත් කොටින්ය. කෙටියන් කිවහොත් හතර වටෙන්ම කොටින්ය. කොටි ත්‍රස්තයන්ගේ හපන්කම් වසර 30ක් පුරා ශ්‍රී ලංකාව වෙළාගත්තේ ඒ ආකාරයටය. එහෙත් 2009 වසරේ මැයි මාසයේ 19 වැනිදායින් පසුව කොටින්ගේ ජවනිකා උතුරේ පිහිටි නන්දිකඩාල් කළපුවේදී අවසානයකට පත්විය. ශ්‍රී ලංකාව...
Read moreඅමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට අයත් බව කියන නිවාස සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකු කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍යවරයා කෝපයට පත්ව පිළිතුරු දුන්නේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.