Thursday, June 18, 2026
 
කෝටි පහේ V8වලින් වඩින ගණින්නාන්සේලා! අහෝ මේකදෝ ධර්මදීපෙ බුදුන්ගේ…!

බුදුන් දිවමන් (ජීවමාන) සමයේම උන්වහවන්සේගේ “පවර් එක” ඔළුවට ගැසූ මහණුන් නොසිටියාද නොවේ. රහත් බවට තබා එහි “බේස්මන්ට්” එකටද හත් ගව්වක් දුරින් සිටි ඔවුන් බුදුන් වහන්සේ පවා තුට්ටුවකට හෝ මායිම් නොකර වලිකෑවේ “හයිෆයි” එකෙන් සිටින්නටය. “යකෝ සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්න අභිනිෂ්ක්‍රමණය කරන...

Read more
මහජන මුදල් කෝටි 39,800ක් රිවට් කළ VAT වංචාව…

“වැට්” (VAT) යන පදය කන හෙත්ම (කනට ඇසුණු විට) අපට සිහියට නැඟුණේ අශ්ව රූපයක් හා හැටනමයේ සංඛ්‍යාව සහිත “මාර” බඩුවකි. ගැහුවම“නාගසලං” වෙන “විස්කි” බෝතලයකි. එදිනට පසුව වැට් කියන කොටත් ඇතැමුන්ගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට පටන් ගත්තේය. මන්ද? එදින එකතු කළ අගය...

Read more
ඉඳ ඉඳ එක වෙහෙර බුදු බණ පවා බොරු කර සැප විඳ ධනය රැස් කර අනේ දෙව්දත් නොදිටි මොක්පුර…

‘දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ - නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ’ කියලා සින්දුවක් ඇහුවට ඇත්තටම මේක ජීවිතේ ඇත්තක් විදියට දැනෙයි කියලා අපි හිතුවේ නෑ. මොකද මේක සින්දුවක්. ගී පද රචකයෙක්ට ඕනෙ දෙයක් ලියන්න...

Read more
ඔළුවට-බඩට-මුළු ඇඟටම, වදින්න යන බදු ගැහිල්ල හරියට වදින විදිහ…

මිණිබිරිය, අසේනිආණ්ඩුවේ හිස් භාණ්ඩාගාරය පිරවීම සඳහා රජය පසුගියදා දැඩි බදු වැඩිකිරීමක් යෝජනා කළා. එහෙත් අද පවතින ආර්ථික තත්ත්වයට නොගැළපෙන සහ රටේ කඩාවැටුණු ආර්ථික තත්ත්වයට මරු කැඳවීමක් ලෙස මේ බදු යෝජනා බොහෝ දෙනාගෙ විවේචනයට ලක්වෙලා තිබෙනවා. මේ විවේචන සාධාරණද? සීයා, සරත්...

Read more
ලංකාවේ ලස්සනම තැන පානම සීක්‍රට් පොයින්ට් අල්ලන්න හදන ඇමැති කවුද?

ලංකා ඉතිහාසයේ දරුණුතම පාරිසරික සංහාරයන් සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේය. ‘ගම සමග පිළිසඳර’ නම් අසාර්ථක වැඩසටහන සමගින් ඈත ගම්දනව් කරා ගිය ඔහු අවට වන ලැහැබ්, රක්ෂිත මෙන්ම අභය භූමිද සිය දේශපාලන සහචරයන්ට සිත්සේ අපයෝජනය කරන්නට ඉඩ දුන්නේය. ලෝක උරුම සිංහරාජය...

Read more
ආණ්ඩු ඡන්ද කල්දාන්න හදනකොට උසාවි ඡන්ද තියන්න නියෝග කළේ මෙහෙමයි… මේ සැරෙත් මේකම වෙයිද?

රාජ්‍ය පාලනය පහසු කරවන මෙවලමක් ලෙස ගම්මාන විධිමත් පාලනයකට යටත් කිරීම පුරාතන සමාජයන්හි පවා දක්නට ලැබුණු ලක්ෂණයකි. ගම් පාලන ක්‍රමය ක්‍රි.පූ. 5 වැනි සියවසයේදී පමණ සිදුවූ ආර්යයන්ගේ පැමිණීමත් සමග මෙරටට හඳුන්වා දෙනු ලැබූ බවත්, එය ඉන්දියාවේ ජනප්‍රියව පවතින පංචයත් නමැති...

Read more
ලංකාවට එරෙහි චෝදනා 19යි, 9ක්ම මෑත කාලයේ වෙච්ච චෝදනා, විශේෂ විමර්ශන කාර්යාලයක් පිහිටුවනවා, දැනටමත් සල්ලි වෙන් කරලා, මේ පාර ජිනීවාවලදී වෙච්ච දේ මෙන්න… ලේසි වෙන්නෙ නැහැ…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වැනි සැසිවාරය පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අවසානයට පත්විය. මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් රාශියක්ම සහභාගි වූ මෙම සැසිවාරයට ශ්‍රී ලංකාවද සාමාජිකයකු ලෙස සහභාගි වී සිටියේය. එනම් ශ්‍රී ලංකාවට අදාළ වූ එම සැසිවාරයන් සඳහා ශ්‍රී...

Read more
මිනිස්සු බලුවැඩ කරද්දී බල්ලෙක්ගේ මනුස්සකම…

බල්ලෙක් ගැන කතාවක් කිව්වම අපි හිතන්නේ මොකක් හරි බලු වැඩක් ගැන ලියන්න යනවා කියලා. සාමාන්‍යයෙන් එහෙමනෙ. පත්තරකාරයො විදියට අපි පහුගිය කාලෙ ඕනෙ තරම් බලුවැඩ ගැන පත්තරේට ලිව්වා. බලු වැඩ ගැන පත්තරේට ලියනකොට අපි හුඟක් බල්ලො ගැන කතා කරලා තියෙනවා. හැබැයි...

Read more
බුකර් අරන් ලෝකෙම හොල්ලපු අපේ ශෙහාන්…

ශෙහාන් කරුණාතිලක. ආදරේට කියන්නේ ඇත්තටම උඹ යකෙක්. අපි හිටියේ නන්නත්තාර වෙලා. අපට ජයග්‍රහණ නෑ. අපි යන්තම් ක්‍රිකට් මැච් එකක් දිනුවට පස්සේ හූ කියලා සතුටු වුණේ අපට මොනවත් නැති හින්දා. අපි කන්න නැති රටක් කියලා අපට හිතෙනවා. අපට ඕනෙ තරම් ප්‍රශ්න...

Read more
තාත්තාගේ උපන් දිනය සමරන්න මහියංගනයට එන්න කිව්වේ මෙහෙම යන්නද මගේ රත්තරන් පුතේ?

තමන්ගෙ කුසට දරුවෙක් පිළිසිඳගත් බව දැනගත්දා අම්මා කෙනෙකුට දැනෙනේනේ මහත් සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙන්නේ තමන්ගෙ කුසින් බිහිවුණු දරුවා ලොකු මහත් වෙලා අධ්‍යාපන පැත්තෙන් ඉහළටම යනකොට. ඒ විදියට ඉහළට යන දරුවන් අතරින් වෛද්‍ය වෘත්තියට තේරී පත්වෙන්න අවස්ථාව ලැබෙන්නේ සීමිත...

Read more
Page 127 of 214 1 126 127 128 214

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more