Thursday, June 18, 2026
 
එක එක කාලෙට මතුවෙන එක එක සෙල්ලම් අන්තිමේදී හුඟක් ඒවා වෙලාලු ලෙල්ලම්…

ලංකාවෙ එක එක කාලෙට එක එක මැජික්කාරයෝ හැදෙනවා. ඒගොල්ලො ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටලා, මිනිස්සුන්ට එක එක ආතල් දීලා, එක එක සෙල්ලම් දානවා. අපිත් හරක් වගේ පස්සෙන් යනවා. මේක පටන්ගත්තේ කවදාද, කොහොමද කියන එක ගැන එච්චර අවබෝධයක් නැති වුණාට, ඔබට මතකද දන්නේ...

Read more
උන් කියපු මහ බැංකු හොරුයි මුන් කියපු රට කාපු හොරුයි දෙගොල්ලාම එකතු වෙලා සන්ධානයක් හැදුවොත් රටට මොනවා වෙයිද?

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ශ්‍රීලනිපය බිහි කළේය. එහෙව් බණ්ඩාරනායකගේ පුතා, අනුර බණ්ඩාරනායක පසු කාලයකදී එක්සත් ජාතික පක්ෂයට එක්ව සිය මවටත් සොහොයුරිය චන්ද්‍රිකාටත් එරෙහිව දේශපාලනය කළේය. පිලිප් ගුණවර්ධන ලංකාවේ සමාජවාදයේ පියාය. එහෙත් ඔහු අන්ත දක්ෂිණාංෂික එ.ජා.ප.යේ නායක ඩඩ්ලිට 1965...

Read more
SEX එකෙන් MEX වෙච්ච සුන්දර දීපේ…

අපි ලෝකෙන් එක වෙලා. ඒ පාර මොකෙන්ද එක වෙලා තියෙන්නේ? දැන් අපි එක වෙමින් යන්නේ දුප්පත්කමෙන්. කොහොමත් ලෝකෙ දර්ශකවල අපි ඉන්නේ මාර ඉදිරියෙන්. දුප්පත්කම පැත්තෙන් ගත්තම. පහුගිය දවස්වල ෆුට්බෝල් ලෝක කුසලානෙ තිබ්බනේ. ෆුට්බෝල් ලෝක කුසලානෙ පැවැත්වෙන අතර අපට ටිකක් හොයන්න...

Read more
මෙහෙම ගියොත් පේරාදෙණියත් ඇවිළෙයිද?

ලංකාවේ විශ්වවිද්‍යාල අතර මුල්පෙළේ විශ්වවිද්‍යාලක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාල හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලය අතර තියෙන සුන්දරම තැනක්. බොහෝ සිසු සිසුවියන් තමන්ගේ උසස් පෙළ ජීවිත කාලේ හීන දකින්නේ පේරාදෙණිය සරසවියට යන්න. ඒ, පේරාදෙණිය සරසවිය ඒ තරම්ම සොඳුරු,...

Read more
නව තාක්ෂණයෙන් පෙරළියක් කරපු, ලොකුම සෙනඟක් කොළඹට ගෙනාපු, බය නැතිව ප්‍රසිද්ධියේ නායකයව තෝරපු, මොකක්ද මේ සම්මේලනය?

ඉංග්‍රීසි පාලන සමයේ අවසාන කාර්තුව උදාවන විට ලංකාවේ දේශපාලන පක්ෂ ආරම්භ වීම සිදුවෙමින් තිබිණි. පළමුව ලංකා සමසමාජ පක්ෂය පළමු දේශපාලන පක්ෂය බවට පත්විය. ඉන් කෙටි කලකට පසු ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය කාලාන්තරයක් මුළුල්ලේ මෙරට බලවත්ම දේශපාලන ප්‍රවාහය බවට පත්ව...

Read more
සුපිරි වාහනයක් යට කරගෙන ගිය ත්‍රීරෝද රියැදුරාගේ දුක්ඛිත කතාව…

‘ළමයි තුන්දෙනෙක් එක්ක මම අසරණ වෙලා මට කිසිම ආදායමක් නැහැ…’ පසුගිය 10 වැනිදා උදෑසන 6.15ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරින් තම ස්වාමියා අහිමිවූ කාන්තාව හඬාවැටුණේ එලෙසිනි. ඇය පාසල් වයසේ පසුවන දරුවන් තිදෙනෙකුගේ මවකි. ත්‍රිරෝද රථ රියැදුරකු වූ ඇගේ...

Read more
සරු බව ගැන යාපන විශ්වවිද්‍යාලයෙන් ‌වටිනා පොතක් එළියට! (PHOTOS)

යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය පීඨය සහයෝගීතාවයෙන් සාමාන්‍ය ජනතාව වෙත සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ පුරෝගාමී උත්සවයක් ලෙස දරුවෙකු පිළිසිද ගැනීමට අවශ්‍ය සරු බව හෙවත් සශ්‍රීකත්වය පිළිබඳ දැනුවත් පුස්තකයක් එළිදැක්වීම සංවිධානය කරන ලදී. එය...

Read more
මොකක්ද මේ කොළඹ වහගත්ත දිල්ලි මීදුම…

සමකාසන්න, හොඳින් හිරු එළිය ලැබෙන රටක් වන ශ්‍රී ලංකාව මේ වන විට හිරු නොදකින රටක් බවට පත්ව තිබේ. දිවයිනේ ප්‍රදේශ රැසක බ්‍රහස්පතින්දා (08) දහවල් 12 වන විටත් දක්නට ලැබුණේ මන්දාරම් ස්වභාවයකි. වෙනදා දක්නට නොලැබෙන මීදුම් පටලයකින් ද වායුගෝලය වැසී තිබිණි....

Read more
මේ ලෑස්තිවෙන්නෙ මොනවටද? හමුදාව වේයන්ගොඩ ආයුධ හදන්න පටන් ගනී…

රටට බරක් නොවී රටට සේවය කිරීමේ සංකල්පය මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ක්‍රියාත්මක වන වැදගත්ම සංකල්පයකි. විශේෂයෙන්ම තමන් ස්වයංපෝෂිත වී රටට අවශ්‍ය සේවය මෙන්ම ඉන් ඔබ්බට ගිය මෙහෙවරක් ඉටුකිරීමට මේ තුළින් ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි වී...

Read more
උන් ප්‍රභාකරන් සමරනවා… මුන් විජේවීර සමරනවා… සිංහලුනේ අපිටත් ඉන්නවා වීරයෝ දන්නෙ නැති නම් දැනගනිල්ලා මෙන්න ලැයිස්තුව…

නොවැම්බර් මසය ගෙවීගොස් දෙසැම්බරය එළැඹ තිබේ. කතෝලික ආගමට අනුව මළවුන්ගේ දිනය යෙදී ඇත්තේ නොවැම්බර් දෙවැනිදාටය. එහෙත් ලංකාවේ නොවැම්බර් මාසය පුරාම ජාති ආගම් භේදයකින් තොරව මළවුන් සමරනු දැකගත හැක්කේය. ජාති, කුල, ආගම් මදිවාට භාෂා වශයෙන්ද බෙදී වෙන්වී එකිනෙකාට ද්වේශ කරගනිමින් සිටියද...

Read more
Page 118 of 214 1 117 118 119 214

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more