මත්ද්‍රව්‍ය මර්දනය හුදු නාටකීය ස්වරූපයෙන් ක්‍රියාවට නැංවීම සම්බන්ධව ශ්‍රී ලංකවට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. එය හුදෙක් මත්ද්‍රව්‍ය මර්දනයට නොව රටේ ආණ්ඩු විසඳාලිය යුතු ජනතා ප්‍රශ්න ගොඩගැසෙන විට ජනතා අවධානය වෙනතක යොමුකරවනු වස් ආණ්ඩුව ලියන තිර පිටපතකට අනුව රඟදැක්වෙන නාට්‍යයක් බවට...
Read moreසාමයේ අරුත ලොවට කියා දෙමින් බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක මරියතුමියගේ කුසින් ජේසුස්වහන්සේ උපත ලැබුවා. පීඩිත ජනතාව උදෙසා ජීවිතය කැපකළ උන්වහන්සේගේ අසිරිමත් උපත සිහිකරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් පසුගිය දෙසැම්බර් 25 වැනිදා නත්තල සමරන්නට කටයුතු කළා. එහෙත් එදින අප රටේ සියලු...
Read moreදැනට දශක එකහමාරකට (වසර 15ක් පමණ) ආසන්න කාලයක සිටම ශ්‍රී ලංකාවට අසන්නට ලැබී ඇත්තේ මානව හිමිකම් කතාන්දර රැසකි. එනම් එය මානව හිමිකම්වල යහපත් තත්ත්වයක් නොව, මානව හිමිකම්වල අයහපත් තත්ත්වයකි. තවත් අයුරකින් කියනවා නම් මානව හිමිකම් කඩවීමේ කතාන්දර ගොන්නකි. එනම් ශ්‍රී...
Read moreදීප්තිමත් සියළු මද සිනහවන් පසුපස ඝන කළුවරක් ගිමන් හැර නිදමින් සිටිනු ඇත බැබළෙන්නාවූ සියළු ඇඳුම් පසුපස හිල් දරාගත් කඩමාල්ලයක් කිළිටු වී ගොස් ඇත. මෙය නම් ශෝකයමය.ෂර්මිලා විනෝතිනී නම් කිවිදිය අනුභූතිය කරගත් ශෝකයම ය.නමුත් දැන් ඒ ශෝකයට යතාර්ථයක් හිමී වී ඇත්තේ...
Read moreශ්‍රී ලාංකේය ව්‍යාපාරික සහ ක්‍රිකට් පරිපාලනය ගැන කතාකරන විට ෂාෆ්ටර් නාමය යමෙකුට මග හැරෙන්නේ නම් හේ නිසැකවම ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් විය යුතුය. ඊට හේතුව ඉහත සඳහන් ක්ෂේත්‍ර දෙකටම ෂාෆ්ටර් නාමය පතල කීර්තියක් සහිත එකක් වීමය. කලකට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ...
Read moreඑට්කා යනු ඔබ අසා පුරුදු වචනයකි. එහෙත් ඒ කවදා කොතැනදැයි එක් වරම ඔබට සිහි නොවන්නට පුළුවන. එහෙයින් 2015 - 2016 කාලයට ඔබේ මතක යානය හරවන්නැයි ඇරයුම් කරමි. සැබැවින්ම ‘එට්කා’ යනු යහපාලන රජය සමයේ විපක්ෂ බලවේග විසින් අහස පොළොව ගැටලමින් රට...
Read more(කබරයාය). කබරයාට “පංවත්තෙ බෑණා” යැයිද කියති. මේ අපේ එදා උන් ගම්මුන්ගේ කියමනකි. ඔය බණේට (කතාවට) ඈඳුණු තවත් කතා ගොන්නකි. එසේ කතා ගෙතීමට හේතුව උරග ගණයට අයිති ඒ සත්වයා ගෙදර වත්තේ “පං වළේ” වෙසෙන පවුලේ (සනකයා සේ) සමීපතමයකු බැවිනි. ඉස්සර අපේ...
Read moreරටම වෙළාගත් කොරෝනා වෛරසයේ බිය කෙමෙන් පහව යද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භූමිකාව ජනතාවගේ අවධානයෙන් ගිලිහෙමින් පවතිද්දී එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇති බව සමාජ මාධ්‍යවලින් පෙනීයයි. එම අවධානය යොමුවී ඇත්තේ, ‘ටික් ටොක්වලින් රටකට දැනුම බෙදූ PHI...
Read moreනීතිය නිරුවත් කළ පසු යළි පරණ පුරුදු ජීවිතයක් ඔබට මට හිමි නැත. මේ, ඒ කතාවේ ඊළඟ පිටුවයි. එදා අරලිහහ මන්දිරයේ සිට මැරයෝ පොලු මුගුරු අමෝරාගෙන, ගෝල්ෆේස් එකට යන විට බැරියර් ඇර තැබූ දෑත් නීතිය නිරුවත් කළේය. ඒ රාත්‍රියේ මුළු රටේම...
Read moreලොව අතිශය ඉපැරැණි මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන්නේ, වසර 3,000ක් පැරැණි ඊජිප්තුවේ (මිසරයේ) ශිෂ්ටාචාරයයි. ඊජිප්තුවේදී අදටත් දැකිය හැකි මහා යෝධ පිරමීඩ සහ අනෙකුත් පුරාවස්තූන් මගින් ඒ බව මනාව පැහැදිලි කරයි. මෙම පිරමීඩයන් ඇතුළත තිබී පුරාවිද්‍යාඥයන් සොයාගන්න ලද මනුෂ්‍ය ‘මමී’ (ගල් වූ...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.