“මචං” උඹ දන්නවද ගස් කපන එකාට සරුවෙනවා, ගස් වවන එකා හිරේ දානවා” මා මොකක්දෝ ලියමින් සිටි තැනට කඩාවැදුණු මගේ (පත්‍ර) මිත්‍රයෙක් ඇසුවේය. මට මතක හැටියට ඒ “නෝමා”ය. (නෝමන් පලිහවඩන) උගේ ඔය ප්‍රවේශය ළඟ ඉන්න එකාට හෝ එකකුට අනින්නටය. (ඇනුම් පදයක්...
Read moreවර්තමානය වන විට මේ රටේ බොහෝ පිරිසක් ණයකරුවන් වී හමාරයි. ඒ නිසාම තමන්ගේ දරුවන්ට මවුපියන්ට වගේම ආදරණීයයන්ට සලකන්නට බහුතරයක් ජනතාව අපොහොසත් වී සිටින බව අපට දිනපතා වාර්තා වන පුවත්වලින් හෙළිවෙනවා. ණය බර හේතුවෙන් ලොකු කුඩා සියලු ව්‍යාපාරිකයන් සේම එදිනෙදා සුළු...
Read moreබොහෝ කාලයක සිට අපේ රටට තිබුණු ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න අපි බලාපොරොත්තු තබමින් හිටියේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියාට පස්සේ සංචාරක කර්මාන්තය යළි අළු මතින් නැගිටින බවට අපට බලාපොරොත්තුවක් තිබුණා. මේ බලාපොරොත්තුව සේයා මාත්‍ර දල්වාලමින් විදේශිකයන් යම්...
Read moreඅවුරුද්දකට විතර පස්සේ පළමු වතාවට යළිත් කොවිඩ් ගැන ලිපියක් ලියන්න සිද්ධ වෙනවා. එසේ ලියන්න සිදුවීම ගැන කනගාටු වෙන ගමන් මේ ලිපිය යළි ලියන්නේ කොවිඩ් අවදානම ගැන ඔබට මතක් කිරීම සඳහායි. ඔබව බය කරන්න, ඔබව තිගස්සවන්න තියෙන අවශ්‍යතාව නිසා මේ ලිපිය...
Read moreසමස්තයක් විදියට ගත්තම මරණය කියන අකුරු හතරට බොහෝ මිනිසුන් තිගැස්සෙයි. මරණය ගැන කතාකරන එකත් බොහෝ දෙනකු දකින්නේ මූසල හැඟීමක් ලෙසය. රංගනය කියන විෂය ගත්තහමද තම චරිතය මරාදමන හෝ මැරෙන සිදුවීම් ඇති නිර්මාණවලදී පෙට්ටියක නිදාගන්න තියා ෆොටෝ එකට මල් මාලයක් දාන...
Read moreරාජ්‍ය නිලධාරියා :‘හොඳයි ඔබට මම මේ සියල්ලම විස්තර කර කියන්නම්. ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නීතිරීතිවලට අනුව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින විදේශිකයන්ට අදාළ වන වෙන වෙනම නීතිරීති පද්ධතියක් තිබෙනවා. එසේම එම පිරිස්වලට අදාළ වන...
Read moreදශක දෙකකට පෙර ලංකාවට බොහෝ පසුපසින් සිටි බංග්ලාදේශය වර්තමානයේ සිටිනුයේ අපට බොහෝ ඉදිරියෙනි. දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට පත්වෙමින් සිටින බංග්ලාදේශය තම ඉදිරි ගමනේ තවත් සුවිශේෂ කඩඉමක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, ඩකා මෙට්‍රෝ රේල්වේ නම් සැහැල්ලු දුම්රිය සේවාව තම රටට හිමිකර...
Read moreමහාචාර්ය ජී.එල්. පීරිස් යනු ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෙකි. වර්තමානයේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව ඒ මහතාගේ ස්ථාවරය වී තිබේ. හෙතෙම පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය කල්දැමිය හැක්කේ ජනම විචාරණයකින් පමණක් බවකි. ඒ පිළිබඳ ජී.එල්. පීරිස් මහතා...
Read moreශ්‍රී ලංකාව තිබෙන්නේ අර්බුදයක බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අර්බුද යනු ද්‍රෝහීන් මෙන්ම වීරයන්ද බිහිවන අවස්ථාවක් බව අප අමතක කළ යුතු නොවේ. ලාංකිකයන් තීරණාත්මක අභියෝග රැසක් හමුවේ සිටින වර්තමානයේ වැඩිපුරම ඇස ගැටෙන්නේ ද්‍රෝහීන්ය. එහෙත් ඉන් ගම්‍ය වනුයේ වීරයන් ඇත්තේම නැති...
Read more‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ කියා කතාවක් තිබේ. ලංකාවේත් සමහර ආයතනවල හැටි එහෙමය. ලංකාවම මරණයක් බවට පත්වෙලා තිබුණත් සමහරු නම් හොඳ හැටි පැණි කමින් සිටී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහෙම ගජරාමෙට පැණි කෑ ආයතන...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.